Ads Header

Pages

Saturday, February 1, 2014

Homefront (2013) දියණිය අනතුරේ



සුබ දවසක්. මම ගෙනවා 2013 නොවැම්බර් මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. ක්‍රියාදාමය ගනයට අයත් වෙන චිත්‍රපටයේ සුපිරි නලුවෙක් වෙන Jason Statham ප්‍රදාන චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටයටයේ DEA රහස් නියෝජිතයෙක් වන බ්‍රෝකර් (Jason Statham) දියණිය පැහැර ගැනීමට තැත් කරන පුද්ගලයන් අතර ඇතිවන ගැටුමක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරනවා. IMDB 7.4 ක අගයක තියෙනව.

අධ්‍යක්ෂණ - Gary Fleder
නිශ්පාදනය - Avi Lerner, Sylvester Stallone, Kevin King Templeton, John Thompson
තිර රචනය - Sylvester Stallone
පදනම - Homefront by Chuck Logan
සංගීතය - Mark Isham
සිනමා රූපනය - Theo van de Sande
සංස්කරණය - Padraic McKinley
චිත්‍රාගාරය - Millennium Films, Nu Image, Endgame Releasing
බෙදාහැරිම - Open Road Films
ප්‍රචාරය වූ දවස - November 27, 2013
ධාවනය වන කාලය - 100 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $22 million
බොක්ස් ඔෆිස් - $31,358,898


රංගන දායකත්වය

Jason Statham as Phil Broker
James Franco as Morgan "Gator" Bodine
Winona Ryder as Sheryl Mott
Kate Bosworth as Cassie Bodine
Chuck Zito as Danny T
Frank Grillo as Cyrus Hanks
Rachelle Lefevre as Susan Hatch
Clancy Brown as Sheriff Keith Rodrigue
Christa Campbell as Lydia
Stuart Greer as Lewis
Omar Benson Miller as Tito
Izabela Vidovic as Maddy


0 comments:

 
Blogger Templates