Ads Header

Pages

Saturday, February 8, 2014

Heartless (2014) අද්භූත සිද්දිය


සුබ දවසක්. මම ගෙනවා 2014 පෙබරවාරියේ තිරගත වෙච්ච් හින්දි ප්‍රේමවෘත්තාන්ත ගනයට අයත් වෙන චිත්‍රපටයක්. 2007 වර්ෂයේදී තිරගත වූ Awake නම් ඇමරිකන් චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණය වූවකි. මෙම චිත්‍රපටයෙ කේන්ද්‍රය පොඩි අත්භුත සිද්දියක් හරියටම කිව්වොත් මනෝකය ඇවිදිනව වගේ. IMDB 6.0 ක අගයක තියෙනව. රංගනයෙන් Adhyayan Suman, Ariana Ayam ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Shekhar Suman
නිශ්පාදනය - Windmill Entertainment
තිර රචනය -
සංගීතය - Gaurav Dagaonkar
සිනමා රූපනය - Derrick Fong
සංස්කරණය - Akshara Prabhakar
චිත්‍රාගාරය -
බෙදාහැරිම -
ප්‍රචාරය වූ දවස - 7 February 2014
ධාවනය වන කාලය - 131 minutes
රට - India
භාෂාව - Hindi
අයවැය වර්තාව -
බොක්ස් ඔෆිස් -


රංගන දායකත්වය

Adhyayan Suman as Aditya Singh
Ariana Ayam as Ria
Om Puri as Dr. Sanjay Trehan
Deepti Naval as Gayatri Singh (Aditya's mom)
Madan Jain
Shekhar Suman as Dr. Sameer Saxena

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

හොඳ DVD පිටපත් නිකුත් වෙලානම් නැහැ



Heartless (2014) - SCamRip = 690.50 MB (Direct Download)

Heartless (2014) - SCamRip = 321.30 MB (Direct Download)

Heartless (2014) - SCamRip = 703.32 MB (Torrent Download)


1 comments:

Unknown said...

Watch more movies for free Watch now for free
Get your free 10 $ Get your free 10 $ Now

 
Blogger Templates