Ads Header

Pages

Thursday, February 13, 2014

Dhoom 3 (2013) වරදට පලිගැනීම


සුබ දවසක්. මම ගෙනවා 2013 දෙසැම්බර් මාසයේදී තිරගත වෙච්ච් හින්දි ක්‍රියදාම සහ ත්‍රාසය කතා ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය Dhoom චිත්‍රපට මලවේ තුන්වන චිත්‍රපටය. 2004, 2009 වර්ෂවල මීට කලින් තිරගත වූ චිත්‍රපට වේ. මෙම චිත්‍රපටයෙත් අපරාධකරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිවන චිත්‍රපටයක්. IMDB 6.1 ක අගයක තියෙනව. රංගනයෙන් Aamir Khan ප්‍රබල චරිතයක් නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Vijay Krishna Acharya
නිශ්පාදනය - Aditya Chopra
තිර රචනය - Vijay Krishna Acharya
කතාව - Aditya Chopra, Vijay Krishna Acharya
සංගීතය - Songs: Pritam, Background score: Julius Packiam
සිනමා රූපනය - Sudeep Chatterjee
සංස්කරණය - Ritesh Soni
චිත්‍රාගාරය - Yash Raj Films
ප්‍රචාරය වූ දවස - 20 December 2013
ධාවනය වන කාලය - 172 minutes
රට - India
භාෂාව - Hindi
අයවැය වර්තාව - 1 billion(US$16 million) to 1.5 billion(US$24 million)
බොක්ස් ඔෆිස් - 5.33 billion(US$85 million) (worldwide gross)

රංගන දායකත්වය

Aamir Khan as Sahir/Samar Khan
Abhishek Bachchan as A.C.P Jai Dixit
Katrina Kaif as Aaliya
Uday Chopra as Ali Akbar
Jackie Shroff as Iqbal Haroon Khan, Sahir and Samar's Father
Tabrett Bethell as Victoria
Andrew Bicknell as Anderson
Siddharth Nigam as Young Sahir/Samar

0 comments:

 
Blogger Templates