Ads Header

Pages

Sunday, February 2, 2014

Android Cop (2014) ඇන්ඩ්‍රොයිඩ් රොබෝ


සුබ දවසක්. මම ගෙනවා 2014 පෙබරවාරි මාසයේ 04 වන දින තිරගත වෙන්න තිබෙන සුපිරි චිත්‍රපටයක්. ක්‍රියාදාම සහ විද්‍යාත්මක ගනයට අයත් වෙන චිත්‍රපටයේ සුපිරි නලුවෙක් වෙන Michael Jai White ප්‍රදාන චරිත නිරූපණය කරනවා. Michael Jai White කියපුවහම දන්නවනේ Undisputed II: Last Man Standing (2006), Blood and Bone (2009) චිත්‍රපටවල රඟපාපු සුපිරි නලුව. 2045 වර්ෂයේ ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව අලුතින් එකතුවන රොබෝ වරයෙක් ගැන චිත්‍රපටයක්.

අධ්‍යක්ෂණ - Mark Atkins
නිශ්පාදනය - David Michael Latt, David Rimawi, Paul Bales
සංගීතය - Chris Ridenhour
සංස්කරණය - Mark Atkins,William Boodell
චිත්‍රාගාරය - The Asylum
බෙදාහැරිම - The Asylum
ප්‍රචාරය වූ දවස - February 4, 2014
ධාවනය වන කාලය - 90 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව -
බොක්ස් ඔෆිස් -
රංගන දායකත්වය

Michael Jai White
Charles S. Dutton
Randy Wayne as Andy
Kadeem Hardison
Larissa Vereza as Helen Jacobs
Jay Gillespie as Reynolds
Deena Trudy as Officer Jackson
Delpaneaux Wills as Officer Williams


0 comments:

 
Blogger Templates