Ads Header

Pages

Monday, February 3, 2014

Lone Survivor (2013) තලෙයිබානු අණ දෙන නිලධාරිගේ ඝාතනය


සුබ දවසක්. මම ගෙනවා 2013 වර්ෂයේදි තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. යුද්ධ චිත්‍රපට ගනයට අයත් වෙන චිත්‍රපටයේ සුපිරි නලුවෙක් වෙන Mark Wahlberg ප්‍රදාන චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටයටය 2007 වර්ෂයේ lone survivor නම් පොත පදනම් කරගෙන නිර්මාණය වුවක්. තලෙයිබානු අණ දෙන නිලධාරි ඝාතනය කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය වෙත යන ඇමරිකානු සොල්දාදුවන් හතරදෙනෙක් තලෙයිබාන් සටන්කාමීන් අතර ඇතිවන සටනක් මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරනවා. IMDB 7.9 ක අගයක තියෙනව. 

අධ්‍යක්ෂණ - Peter Berg
නිශ්පාදනය - Peter Berg, Sarah Aubrey, Randall Emmett, Norton Herrick, Barry Spikings, Akiva Goldsman, Mark Wahlberg, Stephen Levinson, Vitaly Grigoriants
තිර රචනය - Peter Berg
පදනම - Lone Survivor by Marcus Luttrell, Patrick Robinson
සංගීතය - Explosions in the Sky, Steve Jablonsky
සිනමා රූපනය - Tobias Schliessler
සංස්කරණය - Colby Parker Jr.
චිත්‍රාගාරය - Emmett/Furla Films, Film 44, Herrick Entertainment, Envision Entertainment, Spikings Entertainment, Weed Road Pictures, Closest to the Hole, Hollywood Studios Holdings (uncredited)
බෙදාහැරිම - Universal Pictures (United States), Foresight Unlimited (International)
ප්‍රචාරය වූ දවස - November 12, 2013(AFI Film Festival), December 25, 2013(United States, limited)
ධාවනය වන කාලය - 121 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $40 million
බොක්ස් ඔෆිස් - $103,964,723

රංගන දායකත්වය

Mark Wahlberg as Marcus Luttrell
Taylor Kitsch as Lieutenant Michael P
Emile Hirsch as Danny Dietz
Ben Foster as Matthew
Eric Bana as Lieutenant Commander

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!


මොහි ඇති DVDScr පිටත් DVDRip වලට ඉතා සමාන බව දන්වා සිටිමි




0 comments:

 
Blogger Templates