Ads Header

Pages

Monday, February 17, 2014

Gunday (2014) වෙනස් කල නොහැකි දෙදෙනෙක්


සුබ දවසක්. මම ගෙනවා 2014 පෙබරවාරි මාසයේදී තිරගත වෙච්ච් හින්දි අපරාධ, ක්‍රියදාම සහ ත්‍රාසය කතා ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය 1970 දශකයේ වෙච්ච සිදුවීමකි. Bikram සහ Bala නම් අනාථයින් දෙදෙනෙකු වටා ගෙතිච්ච්ච අපූරු කතාවක්. IMDB 6.2 ක අගයක තියෙනව. රංගනයෙන් Ranveer Singh, Arjun Kapoor, Priyanka Chopra ප්‍රධාන චරිතයන් නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Ali Abbas Zafar
නිශ්පාදනය - Aditya Chopra
සංගීතය - Sohail Sen, Background Score: Julius Packiam
සිනමා රූපනය - Aseem Mishra
සංස්කරණය - Rameshwar S. Bhagat
චිත්‍රාගාරය - Yash Raj Films
ප්‍රචාරය වූ දවස - 14 February 2014
ධාවනය වන කාලය - 152 minutes
රට - India
භාෂාව - Hindi, Bengali
අයවැය වර්තාව -
බොක්ස් ඔෆිස් -

රංගන දායකත්වය

Ranveer Singh as Bikram 
Arjun Kapoor as Bala
Priyanka Chopra as Nandita Sengupta
Irrfan Khan as A.C.P. Satyajeet Sarkar
Saurabh Shukla as Kaali Kaka
Pankaj Tripathi as Lateef
Anant Sharma as Himanshu


0 comments:

 
Blogger Templates