Ads Header

Pages

Saturday, February 8, 2014

Hasee Toh Phasee (2014) දැනුම් තේරුම්


සුබ දවසක්. මම ගෙනවා 2014 පෙබරවාරියේ තිරගත වෙච්ච් හින්දි ප්‍රේමවෘත්තාන්ත සහ විකට ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය ආදරය  කරන Nikhil Bhardwaj සහ Meeta නම් දෙදෙනෙකු අතර් සිදුවන ආදර සම්බන්ධයක්. IMDB 7.4 ක අගයක තියෙනව. රංගනයෙන් Sidharth Malhotra, Parineeti Chopra ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Vinil Mathew
නිශ්පාදනය - Karan Johar, Vikas Bahl, Vikramaditya Motwane, Anurag Kashyap
තිර රචනය - Harshavardhan Kulkarni
කතාව - Harshavardhan Kulkarni
සංගීතය - Songs:Vishal-Shekhar, Background Score:Amar Mangrulkar
සිනමා රූපනය - Sanu John Varughese
චිත්‍රාගාරය - Phantom Films Light N Light
බෙදාහැරිම - Dharma Productions
ප්‍රචාරය වූ දවස - 7 February 2014
ධාවනය වන කාලය - 141 minutes
රට - India
භාෂාව - Hindi
අයවැය වර්තාව - 25 crore(US$4.0 million)
බොක්ස් ඔෆිස් -
රංගන දායකත්වය

Sidharth Malhotra as Nikhil Bhardwaj
Parineeti Chopra as Meeta
Adah Sharma as Karishma
Manoj Joshi
Sharat Saxena
Neena Kulkarni
Karan Johar in a special appearance
Bobby Darling in the song Drama Queen

0 comments:

 
Blogger Templates