Ads Header

Pages

Friday, February 7, 2014

One By Two (2014) කුමන්ත්‍රණය



සුබ දවසක්. මම ගෙනවා 2014 පෙබරවාරි මාසයේදී තිරගත වෙච්ච හින්දි විකට සහ ප්‍රේමවෘත්තාන්ත ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයෙන් මුම්බායි නගරයේ ජීවත්වන Amit සහ Samara යන අය දෙදෙනෙකු වටා ගෙතිච්ච ප්‍රේම කතාවක්. IMDB 5.2 ක අගයක තියෙනව. රංගනයෙන් Abhay Deol සහ Preeti Desai ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Devika Bhagat
නිශ්පාදනය - Amit Kapoor, Abhay Deol, Sanjay Kapoor, Vikram Khakhar, Viacom 18 Motion Pictures
තිර රචනය - Devika Bhagat
කතාව - Devika Bhagat
සංගීතය - Shankar Ehsaan Loy
සංස්කරණය - Shan Mohammed
බෙදාහැරිම - Cynozure Networkz
ප්‍රචාරය වූ දවස - 31 January 2014
ධාවනය වන කාලය - 139 minutes
රට - India
භාෂාව - Hindi
අයවැය වර්තාව -
බොක්ස් ඔෆිස් -


රංගන දායකත්වය

Abhay Deol as Amit Sharma
Preeti Desai as Samara Patel
Rati Agnihotri
Jayant Kriplani
Lillete Dubey
Darshan Jariwala
Geetika Tyagi
Netarpal Singh Heera
Yudishtir Urs
Preetika Chawla
Tahir Bhasin
Maya Sarao
Yashika Dhillon
Anish Trivedi

0 comments:

 
Blogger Templates