Ads Header

Pages

Wednesday, February 19, 2014

The Wolf of Wall Street (2013) ව්‍යාපාර වස්තු තැරැව්කරු


සුබ දවසක්. මම ගෙනවා 2013 දෙසැම්බර් මාසයේදී තිරගත වෙච්ච චරිත කතා සහ විකට ගනයට අයත් වෙන චිත්‍රපටයක්. ධනවත් ව්‍යාපාර වස්තු තැරැව්කරු වන ජෝර්ඩන් බෙල්ෆෝර්ට් නම් පුද්ගලයාගේ සත්‍ය ජීවිත කතාව මෙම චිත්‍රපටයෙන් නිරූපණය කරනවා. ජෝර්ඩන් බෙල්ෆෝර්ට් කොටස් වෙලදපොලේ ධනවත් ව්‍යාපාර වස්තු තැරැව්කරු ලෙස සිටියත් ඔහු අල්ලස් ගැනීම, දූෂණය, අපරාධනීති උල්ලංඝනය කිරීම් පිලිබඳව හංවඩු ගැසූ පුද්ගලයෙක්. IMDB 8.5ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Leonardo DiCaprio ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Martin Scorsese
නිශ්පාදනය - Martin Scorsese, Leonardo DiCaprio, Riza Aziz, Joey McFarland, Emma Tillinger Koskoff
තිර රචනය - Terence Winter
පදනම - The Wolf of Wall Street by Jordan Belfort
සිනමා රූපනය - Rodrigo Prieto
සංස්කරණය - Thelma Schoonmaker
චිත්‍රාගාරය - Red Granite Pictures, Appian Way Productions, Sikelia Productions, Emjag Productions
බෙදාහැරිම - Paramount Pictures (North America/Japan), Universal Pictures (select Europe countries)
ප්‍රචාරය වූ දවස - December 17, 2013(New York City premiere), December 25, 2013(United States)
ධාවනය වන කාලය - 179 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $100 million
බොක්ස් ඔෆිස් - $308,024,000


රංගන දායකත්වය

Leonardo DiCaprio as Jordan Belfort
Jonah Hill as Donnie Azoff
Margot Robbie as Naomi Lapaglia
Matthew McConaughey as Mark Hanna
Kyle Chandler as Patrick Denham
Rob Reiner as Max Belfort
Jon Bernthal as Brad Bodnick
Jon Favreau as Manny Riskin
Jean Dujardin as Jean-Jacques Saurel
Joanna Lumley as Aunt Emma
Cristin Milioti as Teresa Petrillo
Christine Ebersole as Leah Belfort
Shea Whigham as Captain Ted Beecham
Katarina Čas as Chantalle Bodnick
P. J. Byrne as Nicky "Rugrat" Koskoff
Kenneth Choi as Chester Ming
Brian Sacca as Robbie "Pinhead" Feinberg
Henry Zebrowski as Alden "Sea Otter" Kupferberg
Ethan Suplee as Toby Welch
Barry Rothbart as Peter Diblasio
Jake Hoffman as Steve Madden
Mackenzie Meehan as Hildy Azoff
Spike Jonze as Dwayne
Bo Dietl as himself

0 comments:

 
Blogger Templates