Ads Header

Pages

Saturday, September 28, 2013

Chennai Express (2013) ජිවිතය වෙනස් කල දුම්රිය ගමන


ඔන්න මම අද ගෙනව හින්දි සිනමාවේ ආදායම් වර්තා බිඳගෙන ඉදිරියෙන් සිටින චිත්‍රපටයක් තමා Chennai Express (2013). මෙය ඉන්දීය සිනමාව යටතේ ක්‍රියාදාම සහ විකට චිත්‍රපට ගනයට ඇතුලත් චිත්‍රපටයක්. රාහුල් (Shahrukh Khan) තමන්ගේම සීයගේ මරණයෙන් පස්සේ ඔහුගේ අවසන් කැමැත්ත ඉටුකිරීමේ අරමුණින්. ඔහු මුම්බායේ සිට රාමේෂ්වරම් දක්වා දිවෙන දුම්රියකට ගොඩවෙනව එම දුම්රියෙදී මිනා (Deepika Padukone) නැමති තරුණියක් මුන ගැහිමෙන් මුලු ජිවිතය වෙනස් වෙනව. මෙම අපි බලපු වෙන චිත්‍රපට වගෙ නෙමෙයි. දකුණු ඉන්දීය මිනිසුන්ගේ ජිවිතය, ජිවන රටව මනාව පෙන්නුම් කරන ලද චිත්‍රපටයකි.



මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Rohit Shetty, නිශ්පාදනය කරල තියෙන්නේ Gauri Khan, Ronnie Screwvala, Siddharth Roy Kapur, තිර රචනය Yunus Sajawal, Robin Bhatt, කතාව K. Subaash, සංගීතය Vishal–Shekhar, සිනමා රූපනය Dudley, සංස්කරණය Steven H. Bernard, චිත්‍රාගාරය Red Chillies Entertainment, බෙදා හැරල තියෙන්නේ UTV Motion Pictures, රට India, භාෂාව Hindi, Tamil, ධාවනය වන මිනිත්තු ගනන 141 minutes, ප්‍රචාරය වූ දවස 8 August 2013(Overseas markets), 9 August 2013 (India), අයවැය වර්තාව US$11 million, බොක්ස් ඔෆිස් US$10,042,196.

රංගන දායකත්වය

Deepika Padukone as Meenalochni Azhagusundaram
Shahrukh Khan as Rahul Mithaiwala
Sathyaraj as Durgeshwara Azhagusundaram, Meena's Father
Nikitin Dheer as Tangaballi
Kamini Kaushal as Rahul's Grandmother
Lekh Tandon as Y.Y Mithaiwala (Rahul's Grandfather)
Mukesh Tiwari as Inspector of Komban village



Read more

Thursday, September 26, 2013

One Direction This Is Us (2013) පොප් සංගීතය


සුබ උදෑසනක් ඔන්න මම ගෙනවා සංගීතමය චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය කේන්ද්‍ර කරගෙන තියෙන්නෙ වන් ඩ්රෙක්ෂන් (One Direction) නම් සංගීත කණ්ඩායම. වන් ඩ්රෙක්ෂන් නම් ප්‍රසිද්ධ පොප් (Pop) සංගිත කණ්ඩායමේ සංගීතමය අවස්ථාවන් මෙම චිත්‍රපටය තුලින් එලි දක්වන අතර, වන් ඩ්රෙක්ෂන් සංගීත කණ්ඩායමේ දක්ෂතා දැකබලා ගැනීමට රසිකයන්ට මහත් පිටුවහලක් වනු ඇත. මෙම සංගීත කණ්ඩායමේ සමාජිකයන්ගේ දර්ශන බොහොමයක් ඇති අතර ඔවුන්ගේ හැකියවන් මැණවින් මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කරනු ඇත. ඉතාම මනරම් චිත්‍රපටයක් වෙන මෙය කණ්ඩායමේ සියලුදෙනාගේම අපුරු කතාන්දරය One Direction This Is Us (2013) තුළින් බලාගැනිමට පුලුවන්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Morgan Spurlock, නිශ්පාදනය කරල තියෙන්නේ Morgan Spurlock, Simon Cowell, Adam Milano, Ben Winston, සංගීතය One Direction, සිනමා රූපනය Neil Harvey, සංස්කරණය Guy Harding, Wyatt Smith, Pierre Takal, චිත්‍රාගාරය Syco Entertainment, Warrior Poets, Modest Entertainment, බෙදා හැරල තියෙන්නේ TriStar Pictures, රට United States, Ireland, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 92 minutes, Extended fan cut: 106 minutes, ප්‍රචාරය වූ දවස 29 August 2013, අයවැය වර්තාව US$10 million, බොක්ස් ඔෆිස් US$62,370,187.


රංගන දායකත්වය

Niall Horan
Zayn Malik
Liam Payne
Harry Styles
Louis Tomlinson
Simon Cowell
Chris Rock (uncredited)
Martin Scorsese (uncredited)

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

One Direction This Is Us (2013) - DVDRip = 706.33 MB (Torrent Download)

One Direction This Is Us (2013) - BRRip = 813.37 MB (Torrent Download)
Read more

Sunday, September 22, 2013

Getaway (2013) මෝටර් රථ ධාවකයාගේ ඉරණම


සුබ සුබ දවසක්. ඔන්න මම ගෙනවා තවත් ක්‍රියාදාම චිත්‍රපටයක්. 1972 වර්ෂයේ තිරගතවු The Getaway චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණයවු තවත් අපුරු නිර්මාණයක්. බ්‍රෙන්ට් මැග්නා (Ethan Hawke) මෝටර් රථ ධාවකයෙක්. දිනක් ඔහු නිවස බලා එනවිට හදිසියේම ඔහුගේ ජංගම දුරකතනය නාදවෙනව. නන්නාඳුනන කෙනෙක් කතා කරල කියනවා පැහැරගෙන ගිහින් බිරිඳව. එම පුද්ගලයා කියනවා ඔහු විසින් දෙන නියෝග නිවැරදිව පිලිපැද්දොත් බිරිඳ ජිවත් වෙවි කියල. ඔහු හට ලැබෙනවා අලුත්ම මෝටර් රථයක්. නන්නාඳුනන පුද්ගලයාගේ උපදෙස් ලැබෙනතුරු මෝටර් රථගලේ සිටිනවිට ගැහැණු ලමයෙක් විසින් තුවක්කුවක් මැග්නා වෙත එලල කර මෝටර් රථය පැහැරගැනීමට තැත් කරනවා. නමුත් මෝටර් රථය පැහැරගැනීමට ලැබෙන්නේ නැහැ.ඔහු විසින් දෙනු ලබන නියොග හරිම අමුතු එව්ව. නියෝග රශියක් දෙනවා. මැග්නා හට නන්නාඳුනන පුද්ගලයා විසින් දෙනු ලබන නියෝග නිවැරදිව පිලිපදින්න හැකියවක් තිබේද ? මැග්නාගේ මෝටර් රථය පැහැරගැනීමට තැත් කල ගැහැණු ලමයා කුමන අකාර්යෙන් උදව් කරයිද ? මැග්නාගේ බිරිඳ ජිවත් වෙයිද ? බලමු එහෙනම් තවත් චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Courtney Solomon, නිශ්පාදනය කරල තියෙන්නේ Steve Richards, Moshe Diamant, Joel Silver, Courtney Solomon, ලියල James Vanderbilt, සංගීතය Justin Burnett, සිනමා රූපනය Yaron Levy, සංස්කරණය Ryan Dufrene, චිත්‍රාගාරය Dark Castle Entertainment, Signature Entertainment, After Dark Films, Silver Reel, බෙදා හැරල තියෙන්නේ Warner Bros. Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 94 minutes, ප්‍රචාරය වූ දවස August 30, 2013, අයවැය වර්තාව US$18 million, බොක්ස් ඔෆිස් US$10,042,196.

රංගන දායකත්වය

Ethan Hawke (Brent Magna)
Selena Gomez (The Kid)
Jon Voight (The Voice)
Rebecca Budig (Leanne Magna)
Paul Freeman (The Man)
Bruce Payne (Distinguished Man)


Read more

White House Down (2013) ඇමරිකානු පොලිස් භටයා



බලමු එහෙනම් තවත් ඇමරිකානු සටන්කාමී චිත්‍රපටයක්. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත ප්‍රහාරයක් එල්ල වන චිත්‍රපටයක්. ජෝන් ක්ලේ (Channing Tatum) ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. ඒත් ඔහුට උවමනාව රහස් ඔත්තු සෙවයේ රාජකාරි කරන්න. ඉතින් ඔහු යනව සම්මුක පරික්ෂණයක් සඳහා ධවල මන්දිරය වෙත. ඔහු යන්නේ ඔහුගේ දුව සමගින්. ඒත් එහිදි ඔහුට සිදුවුයේ සම්මුක සම්මුක පරික්ෂණයෙන් අසමත් විම සඳහා. ඔය කියන සම්මුක පරික්ෂණය අසමත් වෙලා එන්න හදනකොට තමා ධවල මන්දිරය ප්‍රහාරයකට ලක් වෙන්නේ. ජෝන් ක්ලේ සතුරන්ට නිර්භීත මුහුණ්දීල ඇමරිකානු ජනාධිපතිවරයාව බෙරාගන්නවා. එතකොට දුව අන්තිමේදී කිසිම කරදරයක් නැතිව හම්බෙනව. සතුරු ප්‍රහරයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාව බෙරාගත්තාට පස්සෙ ජෝන් ක්ලේට වෙනදේ හිතා ගන්න පුලුවන්න්නෙ. බලමු එහෙනම් මේ චිත්‍රපටය.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Roland Emmerich, නිශ්පාදනය කරල තියෙන්නේ Roland Emmerich, Bradley J. Fischer, Harald Kloser, James Vanderbilt, Larry Franco, Laeta Kalogridis, ලියල James Vanderbilt, සංගීතය Harald Kloser, Thomas Wanker, සිනමා රූපනය Anna Foerster, සංස්කරණය Adam Wolfe, චිත්‍රාගාරය Centropolis Entertainment, Mythology Entertainment, බෙදා හැරල තියෙන්නේ Columbia Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 131 minutes, ප්‍රචාරය වූ දවස June 28, 2013, අයවැය වර්තාව US$150 million, බොක්ස් ඔෆිස් US$171,103,784.

රංගන දායකත්වය

Channing Tatum as John Cale
Jamie Foxx as James W. Sawyer
Maggie Gyllenhaal as Carol Finnerty
Jason Clarke as Emil Stenz
Richard Jenkins as Eli Raphelson
Joey King as Emily Cale
James Woods as Martin Walker
Nicolas Wright as Donnie
Jimmi Simpson as Skip Tyler
Michael Murphy as Alvin Hammond
Rachelle Lefevre as Melanie
Lance Reddick as General Caulfield
Matt Craven as Kellerman
Jake Weber as Ted Hope
Peter Jacobson as Wallace
Barbara Williams as Muriel Walker
Kevin Rankin as Carl Killick
Anthony Lemke as Captain Hutton
Vincent Leclerc as Ryan Todd
Garcelle Beauvais as Alison Sawyer
Kyle Gatehouse as Conrad Cern
Falk Hentschel as Motts
Jackie Geary as Jenna



Read more

Thursday, September 19, 2013

The Mortal Instruments: City of Bones (2013) සෙවණැලි දඩයම් කරුවන්


සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනව ඔයාලා හැම දෙනාටම. බලමු තවත විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් පදනම් කර ගෙන නිර්මාණය වූ තවත් චිත්‍රපටයක් Cassandra Clare විසින් රචිත The Mortal Instruments නවකතා මාලවේ පලමුවැනි පොත City of Bones 2007 වර්ෂයේ රචිත මෙම පොත පදනම් කරගෙන නිර්මාණය කරන ලද ත්‍රාසයජනක චිත්‍රපටයක්. නිව්යෝක් නගරයේ ජිවන ක්ලැරි ෆ්‍රේ (Lily Collins) තම මිතුරෙකු වන සයිමන් ලෙවිස් (Robert Sheehan) සමගින් යනව රාත්‍රි සමාජ ශාලාවකට. එහිදි ක්ලැරි ෆ්‍රේ හට දකින්නට ලැබෙන්නේ රාත්‍රි සමාජ ශාලාවෙහි මිනිසුන් ඉදිරිපිට සිදුවන මිනි මරුමක්. නමුත් ක්ලැරි ෆ්‍රේ හැර මේ ම්නිමරුවාව වෙන කිසිවෙකු දකින්නේ නැති නමුත් මිනිමරුවා දැන ගන්නවා ක්ලැරි ෆ්‍රේ විසින් තමා දැක්ක බව. ඉතින් මිනිමරුවා ක්ලැරි ෆ්‍රේ පිටුපස්සෙන්ම තම හැමදාම. දවසක් ප්‍රශ්න කරන්වා ක්ලැරි ෆ්‍රේ මිනිමරුවාගෙන් ඇයි වෙන කාටවත් ඔයාව පේන්නේ නැත්තෙ මට විතරක් පෙනෙන්නෙ ඇයි කියල. ඔහු නමින් ජෙසී වේලන්ඩ් (Jamie Campbell Bower). ඔහු අර්ධ දේව දුතයෙක්, එක එක ආකාරයේ යක්ෂ්‍යන් මරනයට පත් කරනව ලෝකය පුරම. ක්ලැරි ෆ්‍රේ හට පමණක් පෙනෙන්නේ ඇය මන්ඩේන් කෙනෙකු නොවන නිසා.(මන්ඩේන් යනු මනුස්ස ලොකේ කොනෙක් නොවන නිසා) ඔන්න ඔය අතරේ ක්ලැරි ෆ්‍රේ ගේ මව පැහැරගෙන යනව යක්ෂ්‍යන් විසින්. ඉතින් තමන්ගේ අම්මව හොයගෙන අපේ ලොකයෙන් වෙන ලොකයකටයන වික්‍රමාන්විත ගමනට කුමක් වෙයිද ? ඇය මන්ඩේන් කෙනෙකු නොවන්නේ කුමක් නිසද ? අර්ධ දේව දුතයන් සමග තිබෙන සම්බන්ධය කුමක්ද ? 


මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Harald Zwart, නිශ්පාදනය කරල තියෙන්නේ Don Carmody, Robert Kulzer, තිර රචනය Jessica Postigo Paquette, සංගීතය Atli Örvarsson, සිනමා රූපනය Geir Hartly Andreassen, සංස්කරණය Michael Kahn, චිත්‍රාගාරය Constantin Film, බෙදා හැරල තියෙන්නේ Screen Gems (US), Entertainment One (UK), රට United States, Germany, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 130 minutes, ප්‍රචාරය වූ දවස August 21, 2013(US, Canada, UK), අයවැය වර්තාව US$60 million, බොක්ස් ඔෆිස් US$74,524,772.

රංගන දායකත්වය

Lily Collins as Clary Fray
Jamie Campbell Bower as Jace Wayland
Robert Sheehan as Simon Lewis
Kevin Zegers as Alec Lightwood
Lena Headey as Jocelyn Fray
Kevin Durand as Emil Pangborn
Aidan Turner as Luke Garroway
Jemima West as Isabelle Lightwood
Godfrey Gao as Magnus Bane
C. C. H. Pounder as Madame Dorothea
Jared Harris as Hodge Starkweather
Jonathan Rhys Meyers as Valentine Morgenstern
Robert Maillet as Samuel Blackwell
Stephen R. Hart as Brother Jeremiah
Elyas M'Barek as Vampire lieutenant
Chad Connell as Blue-haired demon


Read more

Tuesday, September 17, 2013

Elysium (2013) ක්ෂේමභූමියට ප්‍රහාරයක්



විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බලන්නට අපි කවුරුත් කැමැත්තක් දක්වනවා. මම මේපාර ගෙනාවේ ත්‍රාසයජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. 2154 වර්ෂයේ දී ලෝකය තාක්ෂණය අතින් ඉතා උසස් මට්ටමක තියෙන්නේ. මනුෂ්‍යයන් ලෝකයන් දෙකක් තුල ජීවත්වන්නේ. පිරිසක් පෘථිවිය තුල. අනෙක් පිරිස වෙනම ලොකයක හරියටම කිව්වොත් අභ්‍යවකාශයේ වෙනම ග්‍රහලෝකයක. මිනිස්සු හරිම සාමකාමී මොකද දුප්පත්කම නැති නිසා. තවද ලෙඩ රෝග නැත. ඒත් පෘථිවිය තුල ජීවත්වන මිනිසා හරිම දුප්පත්. ඒ නිසා ප්‍රශ්න වැඩි. මේ දුප්පත්කමින් පිරුනු පෘථිවිය තුල ජීවත්වන මිනිස්සු අභ්‍යවකාශයේ වෙනම ග්‍රහලෝකය වෙත ප්‍රහාරයන් එල්ල කරමින් තමයි ජීවත්වන්නෙ. ඒ සමානත්වය සඳහා. එත් අභ්‍යවකාශ ග්‍රහලෝකය ඉතාම බල සම්පන්න පද්දතියක් තියෙන්නේ. ප්‍රහාරයන් එල්ල කිරීමට අපහසුයි. පෘථිවියේ වෙසෙන මැක්ස් ඩි කොස්ටා (Matt Damon) ඔහු වැඩ කරන කර්මාන්ත ශාලාව තුල අනතුරකට මුහුන දෙනවා. ඒ අනතුරෙන් ඔහු බේරුනත්, පෘථිවියේ වෙසෙන ලමයෙකුට ලෙඩක් හැදෙනවා. එම ලෙඩ රෝගය සුව කරන්න ග්‍රහලෝකයට ගියොත්නම් පුලුවන් කියල මැක්ස් දැනගන්නව. ඉතින් මැක්ස් ග්‍රහලෝකයට ගිහින් සටන් කිරීම සඳහා ඔහුගෙ ඇඟට රොබෝ කෙනෙකුට සමාන මැෂිමක් සවිකරනව. ඒ මැෂිමක් එකට විතරයි පුලුවන් ග්‍රහලෝකයකයේ පද්දතියට හානියක් සිදු කිරීම සඳහා. මැක්ස් හට ග්‍රහලෝකයට ගොස් කුමක් කරයිද ? ඔහුට දිවිගලවා ගැනීමට හැකියාවක් තිබේද ? බලමු එහෙනම් ක්‍රියාධාම චිත්‍රපටයක්.


මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Neill Blomkamp, නිශ්පාදනය කරල තියෙන්නේ Neill Blomkamp, Bill Block, Simon Kinberg, ලියල තියෙන්නේ Neill Blomkamp, සංගීතය Ryan Amon, සිනමා රූපනය Trent Opaloch, සංස්කරණය Julian Clarke, Lee Smith, චිත්‍රාගාරය Alphacore, Media Rights Capital, QED International, බෙදා හැරල තියෙන්නේ TriStar Pictures, රට United States, භාෂාව English, Spanish, ධාවනය වන මිනිත්තු ගනන 109 minutes, ප්‍රචාරය වූ දවස August 9, 2013 (US), August 21, 2013 (UK), අයවැය වර්තාව US$115 million, බොක්ස් ඔෆිස් US$232,388,000.

රංගන දායකත්වය

Matt Damon as Max Da Costa
Maxwell Perry Cotton as young Max
Jodie Foster as Secretary of Defense Jessica Delacourt
Sharlto Copley as Agent C.M. Kruger
Alice Braga as Frey Santiago
Valentina Giros as young Frey
Diego Luna as Julio
Wagner Moura as Spider
William Fichtner as John Carlyle
Brandon Auret as Drake
Josh Blacker as Crowe
Emma Tremblay as Matilda Santiago
Jose Pablo Cantillo as Sandro
Faran Tahir as President Patel
Adrian Holmes as Manuel
Jared Keeso as Rico
Carly Pope as CCB agent
Ona Grauer as CCB agent


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Read more

Monday, September 16, 2013

World War Z (2013) සොම්බින්ගේ ප්‍රහාරය


බලමුද සොම්බින් ඉන්න චිත්‍රපටයක්. 2006 වර්ෂයේ දී Max Brooks විසින් රචිත World War Z නවකතාව පදනම් කරගෙන නිශ්පාදනය කෙරුණු තවත් අපුරු නිර්මාණයයක්. ඔයගොල්ලො සොම්බින්ගේ චිත්‍රපට ඕනෑතරම් බලල ඇති. ඒත් මේ චිත්‍රපටය ඒ හැම එකකටම වඩා වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. මෙහි එන ප්‍රධාන නලුව ගැරී ලේන් (Brad Pitt) අසුවෙනවා මේ සොම්බින්ගේ ප්‍රහාරයට. ඉතින් ගැරී ලේන්  හට තමන්ගේ ජිවිතය බේරා ගැනීමට හැකියවක් තිබෙද ? ඔහු   සොම්බින් මරණයටපත් කරන්නට කුමක් කරයිද ? බලමු එහෙනම්  ක්‍රියාධාම චිත්‍රපටයක්.


මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Marc Forster, නිශ්පාදනය කරල තියෙන්නේ Brad Pitt, Dede Gardner, Jeremy Kleiner, Ian Bryce, තිර රචනය Matthew Michael Carnahan, Drew Goddard, Damon Lindelof, කතාව Matthew Michael Carnahan, J. Michael Straczynski, සංගීතය Marco Beltrami, සිනමා රූපනය Ben Seresin, සංස්කරණය Roger Barton, Matt Chesse, චිත්‍රාගාරය Skydance Productions,Hemisphere Media Capital, GK Films, Plan B Entertainment, බෙදා හැරල තියෙන්නේ Paramount Pictures, රට United Kingdom, United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 116 minutes, ප්‍රචාරය වූ දවස June 2, 2013(London, premiere), June 21, 2013(United States), අයවැය වර්තාව US$190 million, බොක්ස් ඔෆිස් US$536,344,000.

රංගන දායකත්වය

Brad Pitt as Gerry Lane
Mireille Enos as Karin Lane
Fana Mokoena as Thierry Umutoni
Daniella Kertesz as an Israeli soldier known only
James Badge Dale as Captain Speke
David Morse as a former CIA operative imprisoned
Ludi Boeken as Jurgen Warmbrunn
Matthew Fox as a U.S. Navy SEAL
Abigail Hargrove as Rachel Lane
Sterling Jerins as Constance Lane
Fabrizio Zacharee Guido as Tommy


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

World War Z (2013) -BRRip = 900.5 MB (Direct Download)

World War Z (2013) -BRRip = 707.75 MB (Torrent Download)



Read more

Thursday, September 12, 2013

After Earth (2013) මහත් ව්‍යසන සහිත පෘථිවිය



අද උදෑසනින්ම මම ගෙනාව තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. සැබැවින්ම ජීව්තයේ පියාණන් සහ පුතනුවන් වන Jaden Smith සහ Will Smith රඟපාන අලුත්ම චිත්‍රපටය. මීට වසර 1000 කට පෙර මිනිස්සු රහිතව තමා පෘථිවිය තියෙන්නේ. ඉතින් මේ පෘථිවිය පාලනය කරන්නේ විවිධ සතුන් විසින්. ඉතින් මේ තාත්තයි පුතයි අභ්‍යවකාශයේ චාරිකාවක යෙදෙනවා. ඔය චාරිකාව අතරේ යානය පෘථිවියට කඩාගෙන වැටෙනව. තාත්තයි පුතයි ජිවිතය බේරාගැනීමට කරන සටන කොහොම වෙයිද ? අවසනයෙදී දෙදෙනාටම ජිවිතය බේරාගැනීමට හැකියාවක් තියෙයිද ? 



මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ M. Night Shyamalan, නිශ්පාදනය කරල තියෙන්නේ Caleeb Pinkett, Jada Pinkett Smith, Will Smith, James Lassiter, තිර රචනය Gary Whitta, M. Night Shyamalan, කතාන්දරය Will Smith, සංගීතය James Newton Howard, සිනමා රූපනය Peter Suschitzky, සංස්කරණය Steven Rosenblum, චිත්‍රාගාරය Overbrook Entertainment, Blinding Edge Pictures, Relativity Media, බෙදා හැරල තියෙන්නේ Columbia Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 99 minutes, ප්‍රචාරය වූ දවස May 31, 2013(North America and Korea), June 7, 2013 (worldwide), අයවැය වර්තාව US$130 million, බොක්ස් ඔෆිස් US$243,611,982.


රංගන දායකත්වය

Jaden Smith as Kitai Raige
Will Smith as Cypher Raige
Sophie Okonedo as Faia Raige
Zoë Kravitz as Senshi Raige
David Denman as McQuarrie
Kristofer Hivju as Security Chief
Gabriel Caste as Ranger
Lincoln Lewis as Bo
Chris Geere as Navigator

Read more

Wednesday, September 11, 2013

Pacific Rim (2013) පැසිෆික් සයුරෙන් යෝධ සත්වයෙක්


බලමුද අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. පැසිෆික් සාගරයේ මුහුදු පත්ලේ ඇති විශාල සිදුරකින් මතුවන විශාල සත්වයන් විසින් අපේ ලෝකය ආක්‍රමනය කරන්නට හැකි වෙයිද ? මිනිසුන් විසින් විසින් වැඩ කරන රොබෝවරුන් විසින් සත්වයන් පරජය කිරිමට හැකිවේද ? බලමු එහෙනම් ත්‍රාසයජනක චිත්‍රපටයක්. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Guillermo del Toro, නිශ්පාදනය කරල තියෙන්නේ Thomas Tull, Jon Jashni, Guillermo del Toro, Mary Parent, තිර රචනය Travis Beacham, Guillermo del Toro, සංගීතය Ramin Djawadi, සිනමා රූපනය Guillermo Navarro, සංස්කරණය Peter Amundson, John Gilroy, චිත්‍රාගාරය Legendary Pictures, බෙදා හැරල තියෙන්නේ Warner Bros. Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 132 minutes, ප්‍රචාරය වූ දවස July 4, 2013 (London premiere), July 12, 2013 (United States) අයවැය වර්තාව US$190 million, බොක්ස් ඔෆිස් 56.2 crore US$ 405,285,632.

රංගන දායකත්වය

Charlie Hunnam as Raleigh Becket:
Idris Elba as Stacker Pentecost:
Rinko Kikuchi as Mako Mori:
Charlie Day as Dr. Newton Geiszler:
Burn Gorman as Dr. Hermann Gottlieb:
Max Martini as Herc Hansen:
Robert Kazinsky as Chuck Hansen:
Clifton Collins, Jr. as Tendo Choi:
Ron Perlman as Hannibal Chau:
Diego Klattenhoff as Yancy Becket:
Ellen McLain as Jaeger AI:



Read more

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) දෙවියන්ගේ පුත්‍රයාගේ පලවන ගමනය


අද උදෑසනින්ම මම ගෙනව ටිකක් පැරණි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙ දෙවන කොටසනම් මේ වෙනකොට තිරගත වෙමින් තියෙන්නෙ. Rick Riordan කියන ලේඛකයා විසින් රචිත Percy Jackson and the Olympians කියන කතාමාලාවෙ පලමුවන පොත තමයි The Lightning Thief කියන්නෙ. The Lightning Thief පොත පදනම් කරගෙන නිර්මාණය වූ අපූරු චිත්‍රපටයක්. දැනගම්මු කතාව පොඩ්ඩක්. පරිසිගේ තාත්තා දෙවිකෙනෙක්. ඒත් පර්සි දන්නේනම් නැහැ. තාත්තා දෙවිකෙනෙක් නිසා පුතාට පොඩි පොඩි හැකියාවන් ටිකක් තියෙනවා. Hades කියන දෙවියන් විසින් පර්සිගේ අම්මව පැහැරගෙන යනව. ඉතින් පර්සි තමන්ගේ අම්ම බේරගන්න යන ත්‍රාසයජනක ගමනක් තියෙන්නෙ. බලමු එහෙනම් කතාව. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Chris Columbus, නිශ්පාදනය කරල තියෙන්නේ Karen Rosenfelt, Chris Columbus, Michael Barnathan, Mark Radcliffe, තිර රචනය Craig Titley, සංගීතය Christophe Beck, සිනමා රූපනය Stephen Goldblatt, සංස්කරණය Peter Honess, චිත්‍රාගාරය 1492 Pictures, Sunswept Entertainment, බෙදා හැරල තියෙන්නේ 20th Century Fox, රට Canada, United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 118 minutes, ප්‍රචාරය වූ දවස February 2, 2010 (Canada), February 12, 2010(United States), අයවැය වර්තාව US$95 million, බොක්ස් ඔෆිස් US$226,497,209.

රංගන දායකත්වය

Logan Lerman as Percy Jackson
Brandon T. Jackson as Grover Underwood
Alexandra Daddario as Annabeth Chase
Jake Abel as Luke Castellan
Sean Bean as Zeus
Kevin McKidd as Poseidon
Steve Coogan as Hades
Melina Kanakaredes as Athena
Rosario Dawson as Persephone
Dylan Neal as Hermes
Erica Cerra as Hera
Stefanie von Pfetten as Demeter
Dimitri Lekkos as Apollo
Ona Grauer as Artemis
Serinda Swan as Aphrodite
Conrad Coates as Hephaestus
Ray Winstone as Ares
Luke Camilleri as Dionysus
Uma Thurman as Medusa
Pierce Brosnan as Chiron
Maria Olsen as Mrs. Dodds/Alecto
Julian Richings as Charon
Onika Ndukwe as Lotus Land Dancer
Catherine Keener as Sally Jackson
Joe Pantoliano as Gabe Ugliano

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Percy Jackson And The Lightning Thief (2010) - BRRip = 714.4 MB




Read more

Tuesday, September 10, 2013

The Wolverine (2013) නොමියෙන මිනිසා


අද මම ඔයාලට දෙන්නයන්නෙ X-Men චිත්‍රපටමාලවෙ ඉන්න එක් විරයෙක් පිලිබඳව නිර්මාණය වු චිත්‍රපටයකි. Hugh Jackman වන ඔහු Logan / Wolverine යන නමින් චිත්‍රපටයේ පෙනී සිටී. මොහු හට ඉතා සුවිශාල බලයක් තියෙනව. මහලුවියට පත්වෙන්නෙත් නැහැ. Logan / Wolverine තමන්ගෙ යලුවෙක් හම්බවෙන්න ජපානයට යනව. එහිදී ඔහු හට සිද්දි රැසකට මුහුණදිමට සිදුවනවා. ත්‍රාසයජනක චිත්‍රපටයක්. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ James Mangold, නිශ්පාදනය කරල තියෙන්නේ Lauren Shuler Donner, Hugh Jackman, Hutch Parker,John Palermo, තිර රචනය Mark Bomback, Scott Frank, සංගීතය Marco Beltrami, සිනමා රූපනය Ross Emery, සංස්කරණය Michael McCusker, චිත්‍රාගාරය Marvel Entertainment, The Donners' Company, Seed Productions, Hutch Parker Entertainment, Dune Entertainment, Ingenious Media, Big Screen Productions, බෙදා හැරල තියෙන්නේ 20th Century Fox, රට India, භාෂාව Telugu. ධාවනය වන මිනිත්තු ගනන 126 minutes, ප්‍රචාරය වූ දවස July 24, 2013(Various markets), July 25, 2013 (Australia), July 26, 2013(United States), අයවැය වර්තාව US$120 million, බොක්ස් ඔෆිස් US$361,646,133.

රංගන දායකත්වය

Hugh Jackman as Logan / Wolverine
Tao Okamoto as Mariko Yashida
Hiroyuki Sanada as Shingen Yashida
Rila Fukushima as Yukio,
Svetlana Khodchenkova as Dr. Green / Viper
Will Yun Lee as Kenuichio Harada
Haruhiko Yamanouchi as Yashida
Brian Tee as Noburo Mori,
Famke Janssen as Jean Grey



Read more

Monday, September 9, 2013

Percy Jackson: Sea of Monsters (2013) වික්‍රමාන්විත දෙවන ගමන


ඔන්න අරගෙන ආව තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. 2010 වර්ෂයේ තිරගතවු Percy Jackson & The Olympians The Lightning Thief චිත්‍රපටයේ දෙවන කොටස Percy Jackson: Sea of Monsters චිත්‍රපටය. Rick Riordan කියන ලේඛකයා විසින් 2006 වර්ෂයේ රචිත The Sea of Monsters කියන නවකතාව පදනම් කරගෙන නිර්මනය වු තවත් අපුරු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන පර්සි ජැක්සන් (Logan Lerman) තමන්ගෙ යලුවන් සමග සිදුකරන වික්‍රමන්විත ගමනක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. ත්‍රාසයජනක චිත්‍රපටයක්. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Thor Freudenthal, නිශ්පාදනය කරල තියෙන්නේ Michael Barnathan, Chris Columbus, Karen Rosenfelt, තිර රචනය Marc Guggenheim, සංගීතය Andrew Lockington, සිනමා රූපනය Shelly Johnson, සංස්කරණය Mark Goldblatt, චිත්‍රාගාරය 1492 Pictures, Sunswept Entertainment, බෙදා හැරල තියෙන්නේ 20th Century Fox, රට United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 107 minutes, ප්‍රචාරය වූ දවස August 7, 2013,, අයවැය වර්තාව US$90 million, බොක්ස් ඔෆිස් US$152,381,000.

රංගන දායකත්වය

Logan Lerman as Percy Jackson
Brandon T. Jackson as Grover Underwood
Alexandra Daddario as Annabeth Chase
Leven Rambin as Clarisse La Rue
Jake Abel as Luke Castellan
Stanley Tucci as Dionysus
Nathan Fillion as Hermes
Douglas Smith as Tyson
Paloma Kwiatkowski as Thalia Grace
Anthony Head as Chiron
Robert Maillet as Polyphemus
Derek Mears and Aleks Paunovic as Cyclops
Missi Pyle, Yvette Nicole Brown and Mary Birdsong as the Graeae 
  
එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Read more

Riddick (2013) රෙඩ්රික්ගේ ග්‍රහලොව


සුබ උදෑසනක් යාලුවො හැමෝටම. උදේ පාන්දරම ගෙනාවා Vin Diesel රගපාන අලුත්ම චිත්‍රපටය. මේ Riddick චිත්‍රපටවල 3 චිත්‍රපටය. Pitch Black (2000), The Chronicles of Riddick (2004), Riddick (2013) ඔන්න ඔහොම තමා චිත්‍රපට 3 තිරගත උනේ. මේ කතාවෙ Vin Diesel රගපාන්නෙ රෙඩ්රික් කියන චරිතය. රෙඩ්රික්ගේ ඇස් හරිම අමුතුයි දිලිසීම වැඩියි. හරියටම පලිගුවක් වගේ. මේක රෙඩ්රික් මරණයට පත්කරන්න එන පිරිසකට රෙඩ්රික් මරන්න පුලුවන් වෙයිද ? තව බැටිස්ටා (Dave Bautista) ඉන්නව, අමුතු අමුතු සත්තුත් ඉන්නව. 

අධ්‍යක්ෂණ David Twohy, නිශ්පාදනය Vin Diesel, Ted Field, Samantha Vincent, ලියල තියෙන්නේ David Twohy, Oliver Butcher, Stephen Cornwell, සංගීතය Graeme Revell, සිනමා රූපනය David Eggby, සංස්කරණය Tracy Adams, චිත්‍රාගාරය Radar Pictures, One Race Films, බෙදා හැරල තියෙන්නේ Universal Pictures, Entertainment One (co-distribution in Canada and United Kingdom), රට United States, Canada, United Kingdom, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 118 minutes, ප්‍රචාරය වූ දවස September 4, 2013 (United Kingdom),September 6, 2013 (United States), අයවැය වර්තාව US$38 million, බොක්ස් ඔෆිස් US$26,073,000 million.

රංගන දායකත්වය

Vin Diesel as Richard B. RiddickJordi Mollà as Santana
Matt Nable as Boss Johns
Katee Sackhoff as Dahl
Dave Bautista as Diaz
Bokeem Woodbine as Moss
Raoul Trujillo as Lockspur
Conrad Pla as Vargas
Nolan Gerard Funk as Luna
Danny Blanco Hall as Falco
Noah Danby as Nunez
Neil Napier as Rubio
Karl Urban as Vaako
Alex Branson as Lex Branman
Andreas Apergis as Krone
Keri Hilson as Santana's Prisoner                    



Read more

Sunday, September 8, 2013

Sonna Puriyathu (2013) සිංදුවක් කියමු


සුබ දවසක් යාලුවනේ මම අරගෙනආව තවත් දමිල චිත්‍රපටයක්. සින්දුකියන අපුරු මිනිසෙකු වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Krishnan Jayaraj, නිශ්පාදනය කරල තියෙන්නේ Saandika Amarnath, ලියල තියෙන්නේ K. Chandru, D. Saravana Pandian (dialogues), තිර රචනය Krishnan Jayaraj, කතාව Krishnan Jayaraj, Yatish Mahadev, සංගීතය Yathish Mahadev, සිනමා රූපනය Saravanan, සංස්කරණය T S Suresh, චිත්‍රාගාරය 360 Degree Film Corp, බෙදා හැරල තියෙන්නේ Great India Films (Overseas), Bharath Pictures (Vizag), Hari Venkateswara Films (Guntur), Sri Nikethan Films (Nellore), රට India, භාෂාව Tamil, ප්‍රචාරය වූ දවස July 26th 2013, අයවැය වර්තාව 4.5 crore.

රංගන දායකත්වය

Shiva as Shiva
Vasundhara Kashyap as Anjali
Manobala as Rajesh Khanna
Gangai Amaran as TV show host
Blade Shankar as Siva's friend
Vatsala Rajagopal as Shiva's grandmother
Aarthi
Sam Anderson as Himself (Cameo appearance)
R. S. Sivaji as Anjali's father
Meera Krishnan as Shiva's mother
Singamuthu as Naattamai
Saravanan
Halva Vaasu
Pradeep as Bimbo
Jacqueline as shwetha (Anjali's friend)
                          
එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Sonna Puriyathu (2013) - DVDRip = 397.25 MB



Read more

Kick Ass 2 (2013) උමතු දුෂ්ටයා


අද මම ඔයගොල්ලන්ට ගෙනවෙ දුෂ්ටයන් හා වීරයන් පිරිසක් අතර අතිවන සටනක් පිලිබඳව තිබෙන තෙලිගු චිත්‍රපටයක්. මේකත් ලස්සන කතාවක් වගේම සටන් තිබෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Jeff Wadlow, නිශ්පාදනය කරල තියෙන්නේ Adam Bohling Tarquin Pack, Matthew Vaughn, Brad Pitt, David Reid, තිර රචනය Jeff Wadlow, සංගීතය Henry Jackman, Matthew Margeson, සිනමා රූපනය Tim Maurice-Jones, සංස්කරණය Eddie Hamilton, චිත්‍රාගාරය Marv Films, Plan B Entertainment, බෙදා හැරල තියෙන්නේ Universal Pictures, රට United Kingdom, United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 103 minutes, ප්‍රචාරය වූ දවස 14 August 2013(United Kingdom),16 August 2013(North America),, අයවැය වර්තාව US$28 million, බොක්ස් ඔෆිස් US$50,759,035 million.

රංගන දායකත්වය

Aaron Taylor-Johnson as David Lizewski / Kick-Ass
Christopher Mintz-Plasse as Chris D'Amico / The Motherfucker
Chloë Grace Moretz as Mindy Macready / Hit-Girl
Jim Carrey as Sal Bertolinni / Colonel Stars and Stripes
Clark Duke as Marty / Battle Guy
Olga Kurkulina as Katryna Dubrovsky / Mother Russia
Lindy Booth as Miranda Swedlow / Night-Bitch
John Leguizamo as Javier
Morris Chestnut as Detective Marcus Williams
Garrett M. Brown as Mr. Lizewski
Claudia Lee as Brooke
Augustus Prew as Todd Haynes / Ass-Kicker
Donald Faison as Doctor Gravity
Daniel Kaluuya as Black Death
Tom Wu as Genghis Carnage
Andy Nyman as The Tumor
Robert Emms as Insect Man
Steven Mackintosh as Tommy's father / Remembering Tommy
Monica Dolan as Tommy's mother / Remembering Tommy
Benedict Wong as Mr. Kim
Iain Glen as Uncle Ralph D'Amico
Todd Boyce as Chief of Police
Yancy Butler as Angie D'Amico
Lyndsy Fonseca as Katie Deauxma
Wesley Morgan as Simon
Tanya Fear as Harlow
Ella Purnell as Dolce
Sophie Wu as Erika Cho
Amy Anzel as Mrs. Zane
Enzo Cilenti as Lou
John Schwab as Detective
Adam Bond as Funeral cop               

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Kick Ass 2 (2013) - WEBRip = 699.65 MB (Direct Download)




Read more

Saturday, September 7, 2013

Thank You (2013) පුලුවන්නම් අල්ලන්න



ඔන්න ගෙන්වා තවත් මලයාලම් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ එක්තරා මිනිසෙක් අත්අඩංගුවට ගන්න හදන පොලිස් නිලධාරින් පිරිසක් වටා ගෙතිච්ච ලස්සන කතාවක්. පොලිස් නිලධාරින්ට තමන්ගෙ උත්සහය සාර්ථකව නිම කරගන්නට පුලුවන් වෙයිද ? මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ V. K. Prakash, නිශ්පාදනය කරල තියෙන්නේ Shahul Hammeed Marikar, ලියල තියෙන්නේ Arun Lal, සංගීතය Bijibal, සිනමා රූපනය Arvind Krishna, සංස්කරණය Babu Rathnam Uthara, චිත්‍රාගාරය Marikar Films, රට India, භාෂාව Malayalam. ධාවනය වන මිනිත්තු ගනන 103 minutes, ප්‍රචාරය වූ දවස June 14, 2013.

රංගන දායකත්වය

Jayasurya
Honey Rose
Sethu
Kailash
Tini Tom
Mukundan
Aishwarya Devan
Mridul as Gopan
Saiju Kurup

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!



Read more

Sharknado (2013) මෝරුන් අහසින්



කවුරුත් කැමතිනේ සත්තුන්ගෙ චිත්‍රපටි බලන්න. මේ චිත්‍රපටිය මෝරුන් ඉන්න චිත්‍රපටයක්. මුහුදේ ඇතිවූ සුලියකට මෝරුන් විශාල ප්‍රමනයක් ගොඩමට ගසාගෙන ඇවිත් මිනිස්සුන් කන්න හදන කතාවක් තියෙන්නේ. ත්‍රාසය ජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Anthony C. Ferrante, නිශ්පාදනය කරල තියෙන්නේ David Michael Latt, ලියල තියෙන්නේ Thunder Levin, සංගීතය Ramin Kousha, සිනමා රූපනය Ben Demaree, සංස්කරණය William Boodell, බෙදා හැරල තියෙන්නේ The Asylum, රට United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 86 minutes, ප්‍රචාරය වූ දවස July 11, 2013, අයවැය වර්තාව US$1,000,000.

රංගන දායකත්වය

Tara Reid as April Wexler
Ian Ziering as Finley 'Fin' Shepherd
John Heard as George
Cassie Scerbo as Nova Clarke
Jaason Simmons as Baz
Chuck Hittinger as Matt Shepherd
Aubrey Peeples as Claudia Shepherd
Diane Chambers as Agnes
Julie McCullough as Joni Waves
Robbie Rist as Robbie

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!






Read more

Journey to the West: Conquering the Demons (2013) ජයග්‍රාහි අමනුෂ්‍යයා


බලමද චීන චිත්‍රපටවල වඩිම මේ වෙනකොට වැඩිම අදායමක් හිමිකරගත්ත චිත්‍රපටය. චීන චිත්‍රපටවල ඉතින් අමුතුම කතානේ තියෙන්නෙ. ඒ වගේම තමා ඉතින් සටන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Stephen Chow, Derek Kok, නිශ්පාදනය කරල තියෙන්නේ Stephen Chow Wang Zhonglei, චිත්‍රාගාරය Bingo Movie Development, Village Roadshow Pictures Asia, Chinavision Media Group Ltd, Edko Films, Huayi Brothers, China Film Group, බෙදා හැරල තියෙන්නේ Edko Films, රට China, Hong Kong, භාෂාව Mandarin. ධාවනය වන මිනිත්තු ගනන 110 minutes, ප්‍රචාරය වූ දවස 7 February 2013 (Hong Kong and Taiwan),10 February 2013 (China),, බොක්ස් ඔෆිස් US$208.8 million).


රංගන දායකත්වය

Wen Zhang as Tang Sanzang
Shu Qi as Miss Duan
Huang Bo as Sun Wukong (Monkey King)
Show Luo as Prince Important
Lee Sheung Ching as Sand Monk
Chen Bing Qiang as KL Hog
Cheng Si Han as Master Nameless
Xing Yu as Fist of the North Star
Lu Zheng Yu as Killer One
Chiu Chi Ling as Killer Two
Yang Di as Killer Three
Chrissie Chau as Killer Four
Ge Hang Yu as Killer Five and Short Monkey King
Fung Min Hun as Taoist Priest
Yeung Lun as Mayor
Zhang Chao Li as Almight Foot
He Wun Hui as Maple
Tina Tang as Blossom
Chen Yichun and Liu Zhan Ling as Gao Family Inn Managers
Huang Xiao Chuan as Leader of the Sand People
Zhang Yu Wen as Sheng
Xu Min as Mrs. Gen
Li Jing as Gen
Zhang Wei Fu as Grandpa Gen
Fan Fu Lin as Muscleman
Dai Qu Hua as Lan
Zhong Kai Jie as Lan's baby
Xie Jing Jing as Fat Lady
Yu Qian Wen as Fat Lady's Husband
Kong Wu Shuang as Singing Girl
Li Gao Ji as Taoist Priest Fook
Wen Fei Fei as Monk Lu
Huang Hai Seng as Monk Shou

                           
එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Journey to the West Conquering the Demons (2013) - BRRip = 354.96 MB



Read more

Zanjeer/Toofan (2013) යටත් නොවීම



1973 වර්ෂයේ Amitabh Bachchan, Jaya Bhaduri රඟපාපු zanjeer චිත්‍රපටය 2013 වර්ෂයේදී Ram Charan, Priyanka Chopra රඟපානව. සටන් තියෙන චිත්‍රපට බලන්න කැමති අයට Zanjeer (2013) හොඳ චිත්‍රපටයක්. Hindi සහ Telugu භාෂා වලින් මේ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Apoorva Lakhia, නිශ්පාදනය කරල තියෙන්නේ Puneet Prakash Mehra, Sumeet Prakash Mehra, තිර රචනය Suresh Nair, Apoorva Lakhia, කතාව Apoorva Lakhia, සංගීතය Meet Bros Anjjan, Anand Raj Anand, සිනමා රූපනය Gururaj R. Jois, සංස්කරණය Chintu Singh, චිත්‍රාගාරය Prakash Mehra Productions, Flying Turtle Films, බෙදා හැරල තියෙන්නේ Reliance Entertainment, රට India, භාෂාව Hindi & Telugu. ධාවනය වන මිනිත්තු ගනන 125 minutes, ප්‍රචාරය වූ දවස 6 September 2013, අයවැය වර්තාව 45 crore (US$7.2 million, බොක්ස් ඔෆිස් 19.5 crore (US$3.1 million) (1st Day Collection).


රංගන දායකත්වය

Ram Charan as ACP Vijay Khanna
Priyanka Chopra as Mala
Sanjay Dutt as Sher Khan (Hindi Version)
Srihari as Sher Khan (Telugu Version)
Prakash Raj as Teja
Mahie Gill as Mona Darling
Atul Kulkarni as Jaydev (Hindi Version)
Tanikella Bharani as Jaydev (Telugu Version

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!
Zanjeer (2013) - DVDRip = 696.93 MB (Torrent Download)

Zanjeer (2013) - DVDRip = 705.31 MB (Torrent Download)

Read more
 
Blogger Templates