Ads Header

Pages

Sunday, February 9, 2014

Goliyon Ki Raasleela Ram-Leela (2013) රෝමියෝ ජුලියට් කතාව



සුබ දවසක්. මම ගෙනවා 2013 නොවැම්බර් මසයේදී තිරගත වෙච්ච් හින්දි ප්‍රේමවෘත්තාන්ත, සංගීත සහ නාට්‍යකලා ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයේ අනුවර්තනය ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් කතාවලු. ආදරය කරන Leela Sanera සහ Ram Rajari නම් දෙදෙනෙකු අතර් සිදුවන ආදර සම්බන්ධය කුමක් වේවිද ? IMDB 6.4 ක අගයක තියෙනව. රංගනයෙන් Ranveer Singh, Deepika Padukone ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Sanjay Leela Bhansali
නිශ්පාදනය - Sanjay Leela Bhansali, Chetan Deolekar, Kishore Lulla, Sandeep Singh
තිර රචනය - Sanjay Leela Bhansali, Siddharth-Garima, Rutvik Oza
පදනම - Romeo and Juliet by Shakespeare
සංගීතය - Monty Sharma, Sanjay Leela Bhansali
සිනමා රූපනය - Ravi Varman
සංස්කරණය - Sanjay Leela Bhansali, Rajesh G. Pandey
චිත්‍රාගාරය - SLB Films, Eros International
බෙදාහැරිම - Eros International
ප්‍රචාරය වූ දවස - 15 November 2013
ධාවනය වන කාලය - 155 minutes
රට - India
භාෂාව - Hindi
අයවැය වර්තාව - 202 crore (US$32 million)
බොක්ස් ඔෆිස් -

රංගන දායකත්වය

Deepika Padukone as Leela Sanera
Ranveer Singh as Ram Rajari
Richa Chadda as Rasila, Leela's sister-in-law
Supriya Pathak as Dhankor Baa, Leela's mother
Homi Wadia as Radhu
Sharad Kelkar as Kanji, Leela's brother
Gulshan Devaiah as Bhavani, Leela's cousin
Barkha Bisht Sengupta as Kesar, Ram's sister-in-law
Abhimanyu Singh as Meghji, Ram's brother
Raza Murad as Sarpanch
Jamiel Khan as Vanka
Anshul Trivedi as Mandar

0 comments:

 
Blogger Templates