Ads Header

Pages

Sunday, February 9, 2014

Hercules : The Legend Begins (2014) රටින් පිටුවහල් කල වීරයෙක්


සුබ දවසක්. මම ගෙනවා 2014 ජනවාරි මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. මනක්කල්පිත සහ ක්‍රියදාම ගනයට අයත් වෙන චිත්‍රපටයක්. හර්කියුලීස් කියපුවහම කවුරුත් දන්නවානේ රෝම ඉතිහාසයේ හර්කියුලිස් කියන පුද්ගලයා ගැන ගොඩාක් දේවල් සඳහන් වෙනවා. මෙම චිත්‍රපටයෙ හර්කියුලීස් කියන දෙවියන්ගේ සම්පූර්ණ චරිතය ගැන ගොඩක් දේවල් සඳහන් වෙනවා. ත්‍රාසය භීතිය සහ සටන් ජවනිකාවන්ගෙන් පිරිච්ච සුපිරිම චිත්‍රපටයක් කියන්න පුලුවන්. IMDB 4.3ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Kellan Lutz ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Renny Harlin
නිශ්පාදනය - Boaz Davidson, Danny Lerner, Les Weldon, Renny Harlin
ලේඛනය - Daniel Giat, Giulio Steve, Renny Harlin, Sean Hood
සංගීතය - Tuomas Kantelinen
සිනමා රූපනය - Sam McCurdy
සංස්කරණය - Vincent Tabaillon
චිත්‍රාගාරය - Millennium Films
බෙදාහැරිම - Summit Entertainment
ප්‍රචාරය වූ දවස - January 10, 2014
ධාවනය වන කාලය - 99 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $70 million
බොක්ස් ඔෆිස් - $19,812,277


රංගන දායකත්වය

Kellan Lutz as Hercules
Gaia Weiss as Hebe
Scott Adkins as King Amphitryon
Roxanne McKee as Queen Alcmene
Liam Garrigan as Iphicles
Liam McIntyre as Sotiris
Rade Šerbedžija as Chiron
Johnathon Schaech as Tarak
Luke Newberry as Agamemnon
Jukka Hilden as Creon
Kenneth Cranham as Lucius
Mariah Gale as Kakia
Sarai Givaty as Saphirra
Richard Reid as Archer
Spencer Wilding as Humbaba
Bashar Rahal as Battalion Commander

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

හොඳ DVD පිටපත් නිකුත් වෙලානම් නැහැ


Hercules : The Legend Begins (2014) - DVDRip = 700.33 MB (Torrent Download)

Hercules : The Legend Begins (2014) - BRRip = 1.29 GB (Torrent Download)

0 comments:

 
Blogger Templates