Ads Header

Pages

Saturday, February 1, 2014

Welcome to the Jungle (2013) භයානක ගමනාන්තය



සුබ දවසක්. මම ගෙනවා 2013 අප්‍රේල් මාසයේදී Newport Beach Film Festival උලෙළේ ප්‍රථම මංගල දර්ශනය ලෙසත්, 2014 පෙබරවාරියේදී ඇමරිකාවේ සහ ජපානයේ තිරගත විමට තිබුන සුපිරි චිත්‍රපටයක් විකට ගනයට අයත් වෙන චිත්‍රපටයේ සුපිරි නලුවෙක් වෙන Van Damme ප්‍රදාන චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටයටයේ පිරිසක් දිවයිනකට සංචාරයක් සඳහා යනවා. එහෙත් ඔවුන් ඉතාම දරුණු ලෙස කැලෑවේ ගෝත්‍රික පිරිස් ලෙස ඇබ්බැහි විමක් මෙම චිත්‍රපටය තුළින් නිරූපණය කරනවා. IMDB 6.8 ක අගයක තියෙනව.

අධ්‍යක්ෂණ - Rob Meltzer
නිශ්පාදනය - Robert Bevan, Mark Feldstein, Samantha Horley
ලේඛනය - Jeff Kauffman, Doug Magnuson, Jon Greenlagh
සංගීතය - Karl Preusser
සිනමා රූපනය - Eric Haase
සංස්කරණය - Harry Yoon
ප්‍රචාරය වූ දවස - April 27, 2013
(Newport Beach Film Festival), February 7, 2014 (United States), 8 February 2014 (Japan)
ධාවනය වන කාලය - 95 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව -
බොක්ස් ඔෆිස් - $3,500,000

රංගන දායකත්වය

Jean-Claude Van Damme as Storm Rothchild
Adam Brody as Chris
Rob Huebel as Phil
Kristen Schaal as Brenda
Kristopher Van Varenberg as Brett
Bianca Bree as Ashley
Dennis Haysbert
Megan Boone as Lisa
Eric Edelstein as Jared
Robert Peters as Dale
Aaron Takahashi as Troy
Brian Tester as Senior Naval Officer
Stephanie Lopez as Stephanie
Mark Sherman as Sailor Bob
Michael J. Morris as Michael
Zev Glassenberg as Luther The Intern


0 comments:

 
Blogger Templates