Ads Header

Pages

Friday, February 14, 2014

RoboCop (2014) රොබෝ පොලිස් භටයා


සුබ දවසක්. මම ගෙනවා 2014 පෙබරවාරි මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. ක්‍රියදාම සහ අපරාධ ගනයට අයත් වෙන චිත්‍රපටයක්. Robo Cop චිත්‍රපට මලාව කවුරුත් දන්නවානේ 1987, 1990, 1993, 2014 මේ වර්ෂවල තමා Robo Cop චිත්‍රපට මලාව තිරගත වෙලා තියෙන්නේ. තව Robo Cop රූපවාහිනි කතා මලවන් තියෙනවා. කතාව මෙහෙමයි 2048 වර්ෂයේදී අපරාධකරුවන් ගෙන් බහුල ප්‍රදේශයක් බවට ලෝකයම පත්වෙමින් තිබෙනවා. Alex Murphy නම් පොලිස් නිලධාරියා අනතුරකට ලක්වෙනවා. ඊට පස්සෙ තමයි අපරාධකරුවන්ගේ අවසානය ආරම්භවෙන්නේ. මොකද ඔහු පරිගණක රොබෝ නිලධාරීයෙක් බවට පත්වන්නේ. IMDB 6.7ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Joel Kinnaman ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - José Padilha
නිශ්පාදනය - Marc Abraham, Eric Newman
තිර රචනය - Joshua Zetumer
පදනම -Characters by Edward Neumeier Michael Miner
සංගීතය - Pedro Bromfman
සිනමා රූපනය - Lula Carvalho
සංස්කරණය - Daniel Rezende, Peter McNulty
චිත්‍රාගාරය - Strike Entertainment
බෙදාහැරිම - Metro-Goldwyn-Mayer, Columbia Pictures
ප්‍රචාරය වූ දවස - January 30, 2014
(Malaysia/Singapore/Taiwan), February 12, 2014(United States)
ධාවනය වන කාලය - 118 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $130 million
බොක්ස් ඔෆිස් - $28,700,000

රංගන දායකත්වය

Joel Kinnaman as Alex Murphy
Gary Oldman as Dr. Dennett Norton
Michael Keaton as Raymond Sellars
Samuel L. Jackson as Patrick
Abbie Cornish as Clara Murphy
Jackie Earle Haley as Rick Mattox
Michael K. Williams as Jack Lewis
Jennifer Ehle as Liz Kline
Jay Baruchel as Tom Pope
Aimee Garcia as Jae Kim
John Paul Ruttan as David Murphy
Patrick Garrow as Antoine Vallon
Marianne Jean-Baptiste as Karen Dean
Douglas Urbanski as Mayor Durant
Zach Grenier as Senator Dreyfuss

0 comments:

 
Blogger Templates