Ads Header

Pages

Sunday, February 16, 2014

The Monuments Men (2014) වීරයන් අට දෙනෙක්


සුබ දවසක්. මම ගෙනවා 2014 පෙබරවාරි මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. ක්‍රියදාම, චරිත කතා යුද්ධ ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයට පදනම වෙලා තියෙන්නේ Robert M. Edsel නම් රචකයා විසින් රචිත The Monuments Men සත්‍ය කතාව පාදක කරගෙනවේ. 1943 වර්ෂයේ හිට්ලර්ගේ හමුදාව පාලනය කරන කාලයෙ වෙච්ච සිදුවීමකි. IMDB 6.5ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Matt Damon, George Clooney ප්‍රබලතම චරිත නිරූපනය කරනවා.

අධ්‍යක්ෂණ - George Clooney
නිශ්පාදනය - George Clooney, Grant Heslov
තිර රචනය - George Clooney, Grant Heslov
පදනම - The Monuments Men by Robert M. Edsel
සංගීතය - Alexandre Desplat
සිනමා රූපනය - Phedon Papamichael
සංස්කරණය - Stephen Mirrione
චිත්‍රාගාරය - Columbia Pictures, Fox 2000 Pictures, Smokehouse Pictures, Studio Babelsberg
බෙදාහැරිම - Columbia Pictures (US), 20th Century Fox (International)
ප්‍රචාරය වූ දවස - February 5, 2014 (Jamaica), February 7, 2014(United States), February 20, 2014(Germany),
February 14, 2014 (United Kingdom)
ධාවනය වන කාලය - 118 minutes
රට - United States, Germany
භාෂාව - English
අයවැය වර්තාව - $70 million
බොක්ස් ඔෆිස් - $28,668,667


රංගන දායකත්වය

George Clooney as Lt. Frank Stokes
Matt Damon as Lt. James Granger
Bill Murray as Sgt. Richard Campbell
John Goodman as Sgt. Walter Garfield
Jean Dujardin as Lt. Jean Claude Clermont
Bob Balaban as Pvt. Preston Savitz
Hugh Bonneville as Lt. Donald Jeffries
Cate Blanchett as Claire Simone
Sam Hazeldine as Colonel Langton
Dimitri Leonidas as Sam Epstein

0 comments:

 
Blogger Templates