Ads Header

Pages

Friday, February 14, 2014

Mandela: Long Walk to Freedom (2013) වර්ණ භේදවාදයට එරෙහිව


සුබ දවසක්. මම ගෙනවා 2014 දෙසැම්බර් මාසයේදී තිරගත වෙච්ච චරිත චරිත කතා ගනයට අයත් වෙන චිත්‍රපටයක්. නෙල්සන් මැන්ඩෙලා කියපුවහම කවුරුත් දන්නවනේ වර්ණභේදවාදයට තිත තැබූ දකුණු අප්‍රිකානු ඉතිහාසය වෙනස් කළ මිනිසා ඔහුයි. ඔහු වෙනුවෙන් චිත්‍රපට කිපයක්ම නිර්මාණය වී තිබෙනවා. එනම් Good Bye Bafana (2007), Invictus (2009) යන චිත්‍රපටවේ. නමුත් මෙම චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නෙ Long Walk to Freedom නැමති නෙල්සන් මැන්ඩෙලා අතින්ම ලියවුණු ග්‍රන්ථයක්. IMDB 7.1ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Idris Elba නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Justin Chadwick
නිශ්පාදනය - Anant Singh, David M. Thompson
තිර රචනය - William Nicholson
පදනම - Long Walk to Freedom by Nelson Mandela
සංගීතය - Alex Heffes
සිනමා රූපනය - Low Crawley
සංස්කරණය - Rick Russell
චිත්‍රාගාරය - Videovision Entertainment, Distant Horizon, Origin Pictures
බෙදාහැරිම - Pathé
ප්‍රචාරය වූ දවස - 7 September 2013
(TIFF), 28 November 2013(South Africa), 3 January 2014(United Kingdom)
ධාවනය වන කාලය - 139 minutes
රට - United Kingdom, South Africa
භාෂාව - English
බොක්ස් ඔෆිස් - $21,440,570

රංගන දායකත්වය

Idris Elba as Nelson Mandela
Naomie Harris as Winnie Madikizela-Mandela
Tony Kgoroge as Walter Sisulu
Riaad Moosa as Ahmed Kathrada
Zolani Mkiva as Raymond Mhlaba
Simo Mogwaza as Andrew Mlangeni
Fana Mokoena as Govan Mbeki
Thapelo Mokoena as Elias Motsoaledi
Jamie Bartlett as James Gregory
Deon Lotz as Kobie Coetzee
Terry Pheto as Evelyn Mase


Mandela: Long Walk to Freedom (2013) - BluRay = 1.03 GB (Torrent Download)







0 comments:

 
Blogger Templates