Ads Header

Pages

Wednesday, February 5, 2014

Biriyani (2013) ලුහුබැදීම


සුබ දවසක්. මම ගෙනවා 2013 දෙසැම්බරයේදී තිරගත වෙච්ච දම්ල විකට සහ ත්‍රාසය කතා ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයේ නම බිරියානි හරියට බුරියනි වගෙ නේද. ඉතින් මේ චිත්‍රපටයේ විකට වගේම ක්‍රියාදාමයන් වලින් පිරුණු ත්‍රාසයජනක චිත්‍රපටයක්. IMDB 6.7 ක අගයක තියෙනව. රංගනයෙන් Karthi, Hansika Motwani ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Venkat Prabhu
නිශ්පාදනය - K. E. Gnanavel Raja
ලේඛනය - Venkat Prabhu
සංගීතය - Yuvan Shankar Raja
සිනමා රූපනය - Sakthi Saravanan
සංස්කරණය -Praveen K. L, N. B. Srikanth
චිත්‍රාගාරය - Studio Green
බෙදාහැරිම - 14 Reels Entertainment, RNR films
ප්‍රචාරය වූ දවස - 20 December 2013
ධාවනය වන කාලය - 149 minutes
රට - India
භාෂාව - Tamil
අයවැය වර්තාව - 35 crore(US$5.6 million)
බොක්ස් ඔෆිස් - 70 crore (US$11 million) (Worldwide)

රංගන දායකත්වය

Karthi as Sugan
Hansika Motwani as Priyanka Sharma
Premgi Amaren as Parasuram
Ramki as Vijaykrishna
Mandy Takhar as Maya
Nassar as Varadharajan
Sampath Raj as Riyaz Ahmed
Jayaprakash as AC Sampath
Prem as Vikram
Madhumitha as Varalakshmi
Nithin Sathya as Hari
Subbu Panchu as Subbhu
Uma Riyaz Khan as Hitwoman
Badava Gopi as Gopi
Shanmugasundaram as Kasi Vishwanathan
Vijayalakshmi as Rohini Varadharajan
Tharika as Kalpana
Vidhya Venkatesh as Shwetha
Leena Maria Paul as Sree Devi
Sangeetha Gopal as Shanthi
Sam Anderson as Sam

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!





0 comments:

 
Blogger Templates