Ads Header

Pages

Saturday, February 8, 2014

The Hungover Games (2014) අවිවාහකයාගේ උත්සවය



සුබ දවසක්. මම ගෙනවා 2014 වර්ෂයේ පෙබරවාරි මසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. විකට ගනයට අයත් වෙන චිත්‍රපටයේ ඔයල බලලා තියෙනව නේද The hangover චිත්‍රපටය පොඩ්ඩක් අන්න ඒක වගේ. තව ටිකක් බැලුවොත් The Hunger Games චිත්‍රපටය වගෙ. ඒත් මෙමෙ චිත්‍රපටයෙ ජනප්‍රිය චරිත වන  ගොඩාක් රංගනයට දායකත්වය සපයනව.  

අධ්‍යක්ෂණ - Josh Stolberg
නිශ්පාදනය - Joe Abel, Jim Busfield, Ben Feingold, Jamie Kennedy, Todd King, Ash R. Shah, Steve Small
තිර රචනය - Kyle Barnett Anderson
සංගීතය - Todd Haberman
සිනමා රූපනය - Andrew Strahorn
සංස්කරණය - Byron Wong
චිත්‍රාගාරය - Russell M. Jaeger
ප්‍රචාරය වූ දවස - 18 February 2014
ධාවනය වන කාලය - 85 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව -
බොක්ස් ඔෆිස් -


රංගන දායකත්වය

Ross Nathan as Bradley
Ben Begley as Ed
Herbert Russell as Zach
Rita Volk as Katnip

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!



The Hungover Games (2014) - WEBRip = 483.37 MB (Torrent Download)

The Hungover Games (2014) - WEBRip = 774.08 MB (Torrent Download)

The Hungover Games (2014) - WEBRip = 1.37 GB (Torrent Download)

The Hungover Games (2014) - DVDRip = 2.25 GB (Torrent Download)


0 comments:

 
Blogger Templates