Ads Header

Pages

Friday, January 31, 2014

Thor: The Dark World (2013) පෘථිවියේ තරුණිය



සුබ දවසක්. මම ගෙනවා සුපිරි චිත්‍රපටයක්. සුපිරි වීරයන්ගේ ගනයට අයත් වෙන චිත්‍රපටයක්. 2011 වර්ෂයේ තිරගතවූ තෝර් චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය. මෙම චිත්‍රපටයටයේ තෝර් පෘථිවියේ ජිවත්වෙන තරුණියකට ආදරය කරනවා. ඒත් තෝර්ගේ සහෝදරයා නිසා පෘථිවියේ තරුණියට කරදර ගොඩක් විදින්නට සිදුවෙනවා. IMDB 7.6 ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Chris Hemsworth ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Alan Taylor
නිශ්පාදනය - Kevin Feige
තිර රචනය - Christopher Yost, Christopher Markus, Stephen McFeely
කතාව - Don Payne, Robert Rodat
සංගීතය - Brian Tyler
සිනමා රූපනය - Kramer Morgenthau
සංස්කරණය - Dan Lebental, Wyatt Smith
චිත්‍රාගාරය - Marvel Studios
බෙදාහැරිම - Walt Disney Studios, Motion Pictures
ප්‍රචාරය වූ දවස - October 22, 2013
(London premiere), November 8, 2013 (United States)
ධාවනය වන කාලය - 113 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $170 million
බොක්ස් ඔෆිස් - $632,909,243

රංගන දායකත්වය

Chris Hemsworth as Thor:
Natalie Portman as Dr. Jane Foster:
Tom Hiddleston as Loki:
Anthony Hopkins as Odin:
Stellan Skarsgård as Dr. Erik Selvig:
Idris Elba as Heimdall:
Christopher Eccleston as Malekith:
Adewale Akinnuoye-Agbaje as Algrim / Kurse:
Kat Dennings as Darcy Lewis:
Ray Stevenson as Volstagg:
Zachary Levi as Fandral:
Tadanobu Asano as Hogun:
Jaimie Alexander as Sif:
Rene Russo as Frigga:

0 comments:

 
Blogger Templates