Ads Header

Pages

Saturday, September 28, 2013

Chennai Express (2013) ජිවිතය වෙනස් කල දුම්රිය ගමන


ඔන්න මම අද ගෙනව හින්දි සිනමාවේ ආදායම් වර්තා බිඳගෙන ඉදිරියෙන් සිටින චිත්‍රපටයක් තමා Chennai Express (2013). මෙය ඉන්දීය සිනමාව යටතේ ක්‍රියාදාම සහ විකට චිත්‍රපට ගනයට ඇතුලත් චිත්‍රපටයක්. රාහුල් (Shahrukh Khan) තමන්ගේම සීයගේ මරණයෙන් පස්සේ ඔහුගේ අවසන් කැමැත්ත ඉටුකිරීමේ අරමුණින්. ඔහු මුම්බායේ සිට රාමේෂ්වරම් දක්වා දිවෙන දුම්රියකට ගොඩවෙනව එම දුම්රියෙදී මිනා (Deepika Padukone) නැමති තරුණියක් මුන ගැහිමෙන් මුලු ජිවිතය වෙනස් වෙනව. මෙම අපි බලපු වෙන චිත්‍රපට වගෙ නෙමෙයි. දකුණු ඉන්දීය මිනිසුන්ගේ ජිවිතය, ජිවන රටව මනාව පෙන්නුම් කරන ලද චිත්‍රපටයකි.



මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Rohit Shetty, නිශ්පාදනය කරල තියෙන්නේ Gauri Khan, Ronnie Screwvala, Siddharth Roy Kapur, තිර රචනය Yunus Sajawal, Robin Bhatt, කතාව K. Subaash, සංගීතය Vishal–Shekhar, සිනමා රූපනය Dudley, සංස්කරණය Steven H. Bernard, චිත්‍රාගාරය Red Chillies Entertainment, බෙදා හැරල තියෙන්නේ UTV Motion Pictures, රට India, භාෂාව Hindi, Tamil, ධාවනය වන මිනිත්තු ගනන 141 minutes, ප්‍රචාරය වූ දවස 8 August 2013(Overseas markets), 9 August 2013 (India), අයවැය වර්තාව US$11 million, බොක්ස් ඔෆිස් US$10,042,196.

රංගන දායකත්වය

Deepika Padukone as Meenalochni Azhagusundaram
Shahrukh Khan as Rahul Mithaiwala
Sathyaraj as Durgeshwara Azhagusundaram, Meena's Father
Nikitin Dheer as Tangaballi
Kamini Kaushal as Rahul's Grandmother
Lekh Tandon as Y.Y Mithaiwala (Rahul's Grandfather)
Mukesh Tiwari as Inspector of Komban village



4 comments:

අජිත් said...

hha ela ela thanQ

Unknown said...

(y) ela

Unknown said...

macho.....mekata support karana sub nane english or sinhala..okkoma dvdscrn .bt awa hariyata wada na

Unknown said...

den balanna harida kiyala......

 
Blogger Templates