Ads Header

Pages

Thursday, September 26, 2013

One Direction This Is Us (2013) පොප් සංගීතය


සුබ උදෑසනක් ඔන්න මම ගෙනවා සංගීතමය චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය කේන්ද්‍ර කරගෙන තියෙන්නෙ වන් ඩ්රෙක්ෂන් (One Direction) නම් සංගීත කණ්ඩායම. වන් ඩ්රෙක්ෂන් නම් ප්‍රසිද්ධ පොප් (Pop) සංගිත කණ්ඩායමේ සංගීතමය අවස්ථාවන් මෙම චිත්‍රපටය තුලින් එලි දක්වන අතර, වන් ඩ්රෙක්ෂන් සංගීත කණ්ඩායමේ දක්ෂතා දැකබලා ගැනීමට රසිකයන්ට මහත් පිටුවහලක් වනු ඇත. මෙම සංගීත කණ්ඩායමේ සමාජිකයන්ගේ දර්ශන බොහොමයක් ඇති අතර ඔවුන්ගේ හැකියවන් මැණවින් මෙම චිත්‍රපටය තුලින් ඉදිරිපත් කරනු ඇත. ඉතාම මනරම් චිත්‍රපටයක් වෙන මෙය කණ්ඩායමේ සියලුදෙනාගේම අපුරු කතාන්දරය One Direction This Is Us (2013) තුළින් බලාගැනිමට පුලුවන්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Morgan Spurlock, නිශ්පාදනය කරල තියෙන්නේ Morgan Spurlock, Simon Cowell, Adam Milano, Ben Winston, සංගීතය One Direction, සිනමා රූපනය Neil Harvey, සංස්කරණය Guy Harding, Wyatt Smith, Pierre Takal, චිත්‍රාගාරය Syco Entertainment, Warrior Poets, Modest Entertainment, බෙදා හැරල තියෙන්නේ TriStar Pictures, රට United States, Ireland, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 92 minutes, Extended fan cut: 106 minutes, ප්‍රචාරය වූ දවස 29 August 2013, අයවැය වර්තාව US$10 million, බොක්ස් ඔෆිස් US$62,370,187.


රංගන දායකත්වය

Niall Horan
Zayn Malik
Liam Payne
Harry Styles
Louis Tomlinson
Simon Cowell
Chris Rock (uncredited)
Martin Scorsese (uncredited)

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

One Direction This Is Us (2013) - DVDRip = 706.33 MB (Torrent Download)

One Direction This Is Us (2013) - BRRip = 813.37 MB (Torrent Download)

0 comments:

 
Blogger Templates