Ads Header

Pages

Monday, September 16, 2013

World War Z (2013) සොම්බින්ගේ ප්‍රහාරය


බලමුද සොම්බින් ඉන්න චිත්‍රපටයක්. 2006 වර්ෂයේ දී Max Brooks විසින් රචිත World War Z නවකතාව පදනම් කරගෙන නිශ්පාදනය කෙරුණු තවත් අපුරු නිර්මාණයයක්. ඔයගොල්ලො සොම්බින්ගේ චිත්‍රපට ඕනෑතරම් බලල ඇති. ඒත් මේ චිත්‍රපටය ඒ හැම එකකටම වඩා වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. මෙහි එන ප්‍රධාන නලුව ගැරී ලේන් (Brad Pitt) අසුවෙනවා මේ සොම්බින්ගේ ප්‍රහාරයට. ඉතින් ගැරී ලේන්  හට තමන්ගේ ජිවිතය බේරා ගැනීමට හැකියවක් තිබෙද ? ඔහු   සොම්බින් මරණයටපත් කරන්නට කුමක් කරයිද ? බලමු එහෙනම්  ක්‍රියාධාම චිත්‍රපටයක්.


මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Marc Forster, නිශ්පාදනය කරල තියෙන්නේ Brad Pitt, Dede Gardner, Jeremy Kleiner, Ian Bryce, තිර රචනය Matthew Michael Carnahan, Drew Goddard, Damon Lindelof, කතාව Matthew Michael Carnahan, J. Michael Straczynski, සංගීතය Marco Beltrami, සිනමා රූපනය Ben Seresin, සංස්කරණය Roger Barton, Matt Chesse, චිත්‍රාගාරය Skydance Productions,Hemisphere Media Capital, GK Films, Plan B Entertainment, බෙදා හැරල තියෙන්නේ Paramount Pictures, රට United Kingdom, United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 116 minutes, ප්‍රචාරය වූ දවස June 2, 2013(London, premiere), June 21, 2013(United States), අයවැය වර්තාව US$190 million, බොක්ස් ඔෆිස් US$536,344,000.

රංගන දායකත්වය

Brad Pitt as Gerry Lane
Mireille Enos as Karin Lane
Fana Mokoena as Thierry Umutoni
Daniella Kertesz as an Israeli soldier known only
James Badge Dale as Captain Speke
David Morse as a former CIA operative imprisoned
Ludi Boeken as Jurgen Warmbrunn
Matthew Fox as a U.S. Navy SEAL
Abigail Hargrove as Rachel Lane
Sterling Jerins as Constance Lane
Fabrizio Zacharee Guido as Tommy


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

World War Z (2013) -BRRip = 900.5 MB (Direct Download)

World War Z (2013) -BRRip = 707.75 MB (Torrent Download)



3 comments:

DA PicZ said...

direct download link eka weda nane bn?

Unknown said...

samawenna mama ikmanin hadala kiyannam..........

Unknown said...

onna hari gassuwa

 
Blogger Templates