Ads Header

Pages

Wednesday, September 11, 2013

Pacific Rim (2013) පැසිෆික් සයුරෙන් යෝධ සත්වයෙක්


බලමුද අලුත්ම අලුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. පැසිෆික් සාගරයේ මුහුදු පත්ලේ ඇති විශාල සිදුරකින් මතුවන විශාල සත්වයන් විසින් අපේ ලෝකය ආක්‍රමනය කරන්නට හැකි වෙයිද ? මිනිසුන් විසින් විසින් වැඩ කරන රොබෝවරුන් විසින් සත්වයන් පරජය කිරිමට හැකිවේද ? බලමු එහෙනම් ත්‍රාසයජනක චිත්‍රපටයක්. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Guillermo del Toro, නිශ්පාදනය කරල තියෙන්නේ Thomas Tull, Jon Jashni, Guillermo del Toro, Mary Parent, තිර රචනය Travis Beacham, Guillermo del Toro, සංගීතය Ramin Djawadi, සිනමා රූපනය Guillermo Navarro, සංස්කරණය Peter Amundson, John Gilroy, චිත්‍රාගාරය Legendary Pictures, බෙදා හැරල තියෙන්නේ Warner Bros. Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 132 minutes, ප්‍රචාරය වූ දවස July 4, 2013 (London premiere), July 12, 2013 (United States) අයවැය වර්තාව US$190 million, බොක්ස් ඔෆිස් 56.2 crore US$ 405,285,632.

රංගන දායකත්වය

Charlie Hunnam as Raleigh Becket:
Idris Elba as Stacker Pentecost:
Rinko Kikuchi as Mako Mori:
Charlie Day as Dr. Newton Geiszler:
Burn Gorman as Dr. Hermann Gottlieb:
Max Martini as Herc Hansen:
Robert Kazinsky as Chuck Hansen:
Clifton Collins, Jr. as Tendo Choi:
Ron Perlman as Hannibal Chau:
Diego Klattenhoff as Yancy Becket:
Ellen McLain as Jaeger AI:



3 comments:

Kistlak Rajapaksha (Kisalka) said...

මේ ෆිල්ම් එකත් සුපිරි.

ඒ වගේම Comment දානකොට , Word Verification එන එක අයින් කරන්න.

සදුන්ගේ බයිස්කෝප් සයිට් එක නම් සුපිරියට තියේනවා.

Seven Net ( Sinhala ) - www.AllSevenNet.blogspot.com

Seven Net ( English ) - www.PcSevenNet.blogspot.com

Unknown said...

බොහොම ස්තුතිවන්ත වෙනව ඔය කියපු දෙන උපදෙස් වලට

Kistlak Rajapaksha (Kisalka) said...

එල එල !! :D
හොද සයිට් වලට අපි කවදත් උදව් කරනවා.

 
Blogger Templates