Ads Header

Pages

Wednesday, September 11, 2013

Percy Jackson & the Olympians: The Lightning Thief (2010) දෙවියන්ගේ පුත්‍රයාගේ පලවන ගමනය


අද උදෑසනින්ම මම ගෙනව ටිකක් පැරණි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයෙ දෙවන කොටසනම් මේ වෙනකොට තිරගත වෙමින් තියෙන්නෙ. Rick Riordan කියන ලේඛකයා විසින් රචිත Percy Jackson and the Olympians කියන කතාමාලාවෙ පලමුවන පොත තමයි The Lightning Thief කියන්නෙ. The Lightning Thief පොත පදනම් කරගෙන නිර්මාණය වූ අපූරු චිත්‍රපටයක්. දැනගම්මු කතාව පොඩ්ඩක්. පරිසිගේ තාත්තා දෙවිකෙනෙක්. ඒත් පර්සි දන්නේනම් නැහැ. තාත්තා දෙවිකෙනෙක් නිසා පුතාට පොඩි පොඩි හැකියාවන් ටිකක් තියෙනවා. Hades කියන දෙවියන් විසින් පර්සිගේ අම්මව පැහැරගෙන යනව. ඉතින් පර්සි තමන්ගේ අම්ම බේරගන්න යන ත්‍රාසයජනක ගමනක් තියෙන්නෙ. බලමු එහෙනම් කතාව. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Chris Columbus, නිශ්පාදනය කරල තියෙන්නේ Karen Rosenfelt, Chris Columbus, Michael Barnathan, Mark Radcliffe, තිර රචනය Craig Titley, සංගීතය Christophe Beck, සිනමා රූපනය Stephen Goldblatt, සංස්කරණය Peter Honess, චිත්‍රාගාරය 1492 Pictures, Sunswept Entertainment, බෙදා හැරල තියෙන්නේ 20th Century Fox, රට Canada, United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 118 minutes, ප්‍රචාරය වූ දවස February 2, 2010 (Canada), February 12, 2010(United States), අයවැය වර්තාව US$95 million, බොක්ස් ඔෆිස් US$226,497,209.

රංගන දායකත්වය

Logan Lerman as Percy Jackson
Brandon T. Jackson as Grover Underwood
Alexandra Daddario as Annabeth Chase
Jake Abel as Luke Castellan
Sean Bean as Zeus
Kevin McKidd as Poseidon
Steve Coogan as Hades
Melina Kanakaredes as Athena
Rosario Dawson as Persephone
Dylan Neal as Hermes
Erica Cerra as Hera
Stefanie von Pfetten as Demeter
Dimitri Lekkos as Apollo
Ona Grauer as Artemis
Serinda Swan as Aphrodite
Conrad Coates as Hephaestus
Ray Winstone as Ares
Luke Camilleri as Dionysus
Uma Thurman as Medusa
Pierce Brosnan as Chiron
Maria Olsen as Mrs. Dodds/Alecto
Julian Richings as Charon
Onika Ndukwe as Lotus Land Dancer
Catherine Keener as Sally Jackson
Joe Pantoliano as Gabe Ugliano

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Percy Jackson And The Lightning Thief (2010) - BRRip = 714.4 MB




0 comments:

 
Blogger Templates