Ads Header

Pages

Saturday, September 7, 2013

Sharknado (2013) මෝරුන් අහසින්



කවුරුත් කැමතිනේ සත්තුන්ගෙ චිත්‍රපටි බලන්න. මේ චිත්‍රපටිය මෝරුන් ඉන්න චිත්‍රපටයක්. මුහුදේ ඇතිවූ සුලියකට මෝරුන් විශාල ප්‍රමනයක් ගොඩමට ගසාගෙන ඇවිත් මිනිස්සුන් කන්න හදන කතාවක් තියෙන්නේ. ත්‍රාසය ජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Anthony C. Ferrante, නිශ්පාදනය කරල තියෙන්නේ David Michael Latt, ලියල තියෙන්නේ Thunder Levin, සංගීතය Ramin Kousha, සිනමා රූපනය Ben Demaree, සංස්කරණය William Boodell, බෙදා හැරල තියෙන්නේ The Asylum, රට United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 86 minutes, ප්‍රචාරය වූ දවස July 11, 2013, අයවැය වර්තාව US$1,000,000.

රංගන දායකත්වය

Tara Reid as April Wexler
Ian Ziering as Finley 'Fin' Shepherd
John Heard as George
Cassie Scerbo as Nova Clarke
Jaason Simmons as Baz
Chuck Hittinger as Matt Shepherd
Aubrey Peeples as Claudia Shepherd
Diane Chambers as Agnes
Julie McCullough as Joni Waves
Robbie Rist as Robbie

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!






0 comments:

 
Blogger Templates