Ads Header

Pages

Monday, September 9, 2013

Riddick (2013) රෙඩ්රික්ගේ ග්‍රහලොව


සුබ උදෑසනක් යාලුවො හැමෝටම. උදේ පාන්දරම ගෙනාවා Vin Diesel රගපාන අලුත්ම චිත්‍රපටය. මේ Riddick චිත්‍රපටවල 3 චිත්‍රපටය. Pitch Black (2000), The Chronicles of Riddick (2004), Riddick (2013) ඔන්න ඔහොම තමා චිත්‍රපට 3 තිරගත උනේ. මේ කතාවෙ Vin Diesel රගපාන්නෙ රෙඩ්රික් කියන චරිතය. රෙඩ්රික්ගේ ඇස් හරිම අමුතුයි දිලිසීම වැඩියි. හරියටම පලිගුවක් වගේ. මේක රෙඩ්රික් මරණයට පත්කරන්න එන පිරිසකට රෙඩ්රික් මරන්න පුලුවන් වෙයිද ? තව බැටිස්ටා (Dave Bautista) ඉන්නව, අමුතු අමුතු සත්තුත් ඉන්නව. 

අධ්‍යක්ෂණ David Twohy, නිශ්පාදනය Vin Diesel, Ted Field, Samantha Vincent, ලියල තියෙන්නේ David Twohy, Oliver Butcher, Stephen Cornwell, සංගීතය Graeme Revell, සිනමා රූපනය David Eggby, සංස්කරණය Tracy Adams, චිත්‍රාගාරය Radar Pictures, One Race Films, බෙදා හැරල තියෙන්නේ Universal Pictures, Entertainment One (co-distribution in Canada and United Kingdom), රට United States, Canada, United Kingdom, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 118 minutes, ප්‍රචාරය වූ දවස September 4, 2013 (United Kingdom),September 6, 2013 (United States), අයවැය වර්තාව US$38 million, බොක්ස් ඔෆිස් US$26,073,000 million.

රංගන දායකත්වය

Vin Diesel as Richard B. RiddickJordi Mollà as Santana
Matt Nable as Boss Johns
Katee Sackhoff as Dahl
Dave Bautista as Diaz
Bokeem Woodbine as Moss
Raoul Trujillo as Lockspur
Conrad Pla as Vargas
Nolan Gerard Funk as Luna
Danny Blanco Hall as Falco
Noah Danby as Nunez
Neil Napier as Rubio
Karl Urban as Vaako
Alex Branson as Lex Branman
Andreas Apergis as Krone
Keri Hilson as Santana's Prisoner                    



0 comments:

 
Blogger Templates