Ads Header

Pages

Tuesday, September 10, 2013

The Wolverine (2013) නොමියෙන මිනිසා


අද මම ඔයාලට දෙන්නයන්නෙ X-Men චිත්‍රපටමාලවෙ ඉන්න එක් විරයෙක් පිලිබඳව නිර්මාණය වු චිත්‍රපටයකි. Hugh Jackman වන ඔහු Logan / Wolverine යන නමින් චිත්‍රපටයේ පෙනී සිටී. මොහු හට ඉතා සුවිශාල බලයක් තියෙනව. මහලුවියට පත්වෙන්නෙත් නැහැ. Logan / Wolverine තමන්ගෙ යලුවෙක් හම්බවෙන්න ජපානයට යනව. එහිදී ඔහු හට සිද්දි රැසකට මුහුණදිමට සිදුවනවා. ත්‍රාසයජනක චිත්‍රපටයක්. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ James Mangold, නිශ්පාදනය කරල තියෙන්නේ Lauren Shuler Donner, Hugh Jackman, Hutch Parker,John Palermo, තිර රචනය Mark Bomback, Scott Frank, සංගීතය Marco Beltrami, සිනමා රූපනය Ross Emery, සංස්කරණය Michael McCusker, චිත්‍රාගාරය Marvel Entertainment, The Donners' Company, Seed Productions, Hutch Parker Entertainment, Dune Entertainment, Ingenious Media, Big Screen Productions, බෙදා හැරල තියෙන්නේ 20th Century Fox, රට India, භාෂාව Telugu. ධාවනය වන මිනිත්තු ගනන 126 minutes, ප්‍රචාරය වූ දවස July 24, 2013(Various markets), July 25, 2013 (Australia), July 26, 2013(United States), අයවැය වර්තාව US$120 million, බොක්ස් ඔෆිස් US$361,646,133.

රංගන දායකත්වය

Hugh Jackman as Logan / Wolverine
Tao Okamoto as Mariko Yashida
Hiroyuki Sanada as Shingen Yashida
Rila Fukushima as Yukio,
Svetlana Khodchenkova as Dr. Green / Viper
Will Yun Lee as Kenuichio Harada
Haruhiko Yamanouchi as Yashida
Brian Tee as Noburo Mori,
Famke Janssen as Jean Grey



2 comments:

Unknown said...

thaz pattai eala wadak.. oll the best

Unknown said...

බොහොමයක් ස්තුතිවන්ත වෙනව.

 
Blogger Templates