Ads Header

Pages

Sunday, September 22, 2013

White House Down (2013) ඇමරිකානු පොලිස් භටයා



බලමු එහෙනම් තවත් ඇමරිකානු සටන්කාමී චිත්‍රපටයක්. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල නිවස වෙත ප්‍රහාරයක් එල්ල වන චිත්‍රපටයක්. ජෝන් ක්ලේ (Channing Tatum) ඇමරිකානු පොලිස් නිලධාරියෙක්. ඒත් ඔහුට උවමනාව රහස් ඔත්තු සෙවයේ රාජකාරි කරන්න. ඉතින් ඔහු යනව සම්මුක පරික්ෂණයක් සඳහා ධවල මන්දිරය වෙත. ඔහු යන්නේ ඔහුගේ දුව සමගින්. ඒත් එහිදි ඔහුට සිදුවුයේ සම්මුක සම්මුක පරික්ෂණයෙන් අසමත් විම සඳහා. ඔය කියන සම්මුක පරික්ෂණය අසමත් වෙලා එන්න හදනකොට තමා ධවල මන්දිරය ප්‍රහාරයකට ලක් වෙන්නේ. ජෝන් ක්ලේ සතුරන්ට නිර්භීත මුහුණ්දීල ඇමරිකානු ජනාධිපතිවරයාව බෙරාගන්නවා. එතකොට දුව අන්තිමේදී කිසිම කරදරයක් නැතිව හම්බෙනව. සතුරු ප්‍රහරයෙන් ඇමරිකානු ජනාධිපතිවරයාව බෙරාගත්තාට පස්සෙ ජෝන් ක්ලේට වෙනදේ හිතා ගන්න පුලුවන්න්නෙ. බලමු එහෙනම් මේ චිත්‍රපටය.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Roland Emmerich, නිශ්පාදනය කරල තියෙන්නේ Roland Emmerich, Bradley J. Fischer, Harald Kloser, James Vanderbilt, Larry Franco, Laeta Kalogridis, ලියල James Vanderbilt, සංගීතය Harald Kloser, Thomas Wanker, සිනමා රූපනය Anna Foerster, සංස්කරණය Adam Wolfe, චිත්‍රාගාරය Centropolis Entertainment, Mythology Entertainment, බෙදා හැරල තියෙන්නේ Columbia Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 131 minutes, ප්‍රචාරය වූ දවස June 28, 2013, අයවැය වර්තාව US$150 million, බොක්ස් ඔෆිස් US$171,103,784.

රංගන දායකත්වය

Channing Tatum as John Cale
Jamie Foxx as James W. Sawyer
Maggie Gyllenhaal as Carol Finnerty
Jason Clarke as Emil Stenz
Richard Jenkins as Eli Raphelson
Joey King as Emily Cale
James Woods as Martin Walker
Nicolas Wright as Donnie
Jimmi Simpson as Skip Tyler
Michael Murphy as Alvin Hammond
Rachelle Lefevre as Melanie
Lance Reddick as General Caulfield
Matt Craven as Kellerman
Jake Weber as Ted Hope
Peter Jacobson as Wallace
Barbara Williams as Muriel Walker
Kevin Rankin as Carl Killick
Anthony Lemke as Captain Hutton
Vincent Leclerc as Ryan Todd
Garcelle Beauvais as Alison Sawyer
Kyle Gatehouse as Conrad Cern
Falk Hentschel as Motts
Jackie Geary as Jenna



2 comments:

Kistlak Rajapaksha (Kisalka) said...

මේකත් සුපිරි ෆිල්ම් එකක් !! පට්ටයි !! :D

Seven Net ( Sinhala ) - www.AllSevenNet.blogspot.com

Seven Net ( English ) - www.PcSevenNet.blogspot.com

Unknown said...

ඉඔව් සුපිරි චිත්‍රපටයක්

 
Blogger Templates