Ads Header

Pages

Saturday, September 7, 2013

Thank You (2013) පුලුවන්නම් අල්ලන්න



ඔන්න ගෙන්වා තවත් මලයාලම් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ එක්තරා මිනිසෙක් අත්අඩංගුවට ගන්න හදන පොලිස් නිලධාරින් පිරිසක් වටා ගෙතිච්ච ලස්සන කතාවක්. පොලිස් නිලධාරින්ට තමන්ගෙ උත්සහය සාර්ථකව නිම කරගන්නට පුලුවන් වෙයිද ? මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ V. K. Prakash, නිශ්පාදනය කරල තියෙන්නේ Shahul Hammeed Marikar, ලියල තියෙන්නේ Arun Lal, සංගීතය Bijibal, සිනමා රූපනය Arvind Krishna, සංස්කරණය Babu Rathnam Uthara, චිත්‍රාගාරය Marikar Films, රට India, භාෂාව Malayalam. ධාවනය වන මිනිත්තු ගනන 103 minutes, ප්‍රචාරය වූ දවස June 14, 2013.

රංගන දායකත්වය

Jayasurya
Honey Rose
Sethu
Kailash
Tini Tom
Mukundan
Aishwarya Devan
Mridul as Gopan
Saiju Kurup

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!



0 comments:

 
Blogger Templates