Ads Header

Pages

Thursday, September 12, 2013

After Earth (2013) මහත් ව්‍යසන සහිත පෘථිවිය



අද උදෑසනින්ම මම ගෙනාව තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. සැබැවින්ම ජීව්තයේ පියාණන් සහ පුතනුවන් වන Jaden Smith සහ Will Smith රඟපාන අලුත්ම චිත්‍රපටය. මීට වසර 1000 කට පෙර මිනිස්සු රහිතව තමා පෘථිවිය තියෙන්නේ. ඉතින් මේ පෘථිවිය පාලනය කරන්නේ විවිධ සතුන් විසින්. ඉතින් මේ තාත්තයි පුතයි අභ්‍යවකාශයේ චාරිකාවක යෙදෙනවා. ඔය චාරිකාව අතරේ යානය පෘථිවියට කඩාගෙන වැටෙනව. තාත්තයි පුතයි ජිවිතය බේරාගැනීමට කරන සටන කොහොම වෙයිද ? අවසනයෙදී දෙදෙනාටම ජිවිතය බේරාගැනීමට හැකියාවක් තියෙයිද ? 



මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ M. Night Shyamalan, නිශ්පාදනය කරල තියෙන්නේ Caleeb Pinkett, Jada Pinkett Smith, Will Smith, James Lassiter, තිර රචනය Gary Whitta, M. Night Shyamalan, කතාන්දරය Will Smith, සංගීතය James Newton Howard, සිනමා රූපනය Peter Suschitzky, සංස්කරණය Steven Rosenblum, චිත්‍රාගාරය Overbrook Entertainment, Blinding Edge Pictures, Relativity Media, බෙදා හැරල තියෙන්නේ Columbia Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 99 minutes, ප්‍රචාරය වූ දවස May 31, 2013(North America and Korea), June 7, 2013 (worldwide), අයවැය වර්තාව US$130 million, බොක්ස් ඔෆිස් US$243,611,982.


රංගන දායකත්වය

Jaden Smith as Kitai Raige
Will Smith as Cypher Raige
Sophie Okonedo as Faia Raige
Zoë Kravitz as Senshi Raige
David Denman as McQuarrie
Kristofer Hivju as Security Chief
Gabriel Caste as Ranger
Lincoln Lewis as Bo
Chris Geere as Navigator

0 comments:

 
Blogger Templates