Ads Header

Pages

Monday, September 9, 2013

Percy Jackson: Sea of Monsters (2013) වික්‍රමාන්විත දෙවන ගමන


ඔන්න අරගෙන ආව තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක්. 2010 වර්ෂයේ තිරගතවු Percy Jackson & The Olympians The Lightning Thief චිත්‍රපටයේ දෙවන කොටස Percy Jackson: Sea of Monsters චිත්‍රපටය. Rick Riordan කියන ලේඛකයා විසින් 2006 වර්ෂයේ රචිත The Sea of Monsters කියන නවකතාව පදනම් කරගෙන නිර්මනය වු තවත් අපුරු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන පර්සි ජැක්සන් (Logan Lerman) තමන්ගෙ යලුවන් සමග සිදුකරන වික්‍රමන්විත ගමනක් තමා මේ චිත්‍රපටයෙ තියෙන්නෙ. ත්‍රාසයජනක චිත්‍රපටයක්. 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Thor Freudenthal, නිශ්පාදනය කරල තියෙන්නේ Michael Barnathan, Chris Columbus, Karen Rosenfelt, තිර රචනය Marc Guggenheim, සංගීතය Andrew Lockington, සිනමා රූපනය Shelly Johnson, සංස්කරණය Mark Goldblatt, චිත්‍රාගාරය 1492 Pictures, Sunswept Entertainment, බෙදා හැරල තියෙන්නේ 20th Century Fox, රට United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 107 minutes, ප්‍රචාරය වූ දවස August 7, 2013,, අයවැය වර්තාව US$90 million, බොක්ස් ඔෆිස් US$152,381,000.

රංගන දායකත්වය

Logan Lerman as Percy Jackson
Brandon T. Jackson as Grover Underwood
Alexandra Daddario as Annabeth Chase
Leven Rambin as Clarisse La Rue
Jake Abel as Luke Castellan
Stanley Tucci as Dionysus
Nathan Fillion as Hermes
Douglas Smith as Tyson
Paloma Kwiatkowski as Thalia Grace
Anthony Head as Chiron
Robert Maillet as Polyphemus
Derek Mears and Aleks Paunovic as Cyclops
Missi Pyle, Yvette Nicole Brown and Mary Birdsong as the Graeae 
  
එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

2 comments:

Unknown said...

good pattai maka palawani kotasat dannako,
2010 වර්ෂයේ තිරගතවු Percy Jackson & The Olympians The Lightning Thief

Unknown said...

හරි මචන් මම දාන්නම්.

 
Blogger Templates