Ads Header

Pages

Sunday, August 11, 2013

Udhayam NH4 (2013) තහනම් අදරය


තමන් ආදරය කරන අදරවන්තය වෙනුවෙන් තමන්ගෙ දේමාපියන් උනත් අමතක කරන්න පුලුවන් ද ? මේකත් ලස්සන ආදර කතාවක් වගේම සටන්කාමීන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Manimaran, නිශ්පාදනය කරල තියෙන්නේ Dayanidhi Azhagiri & Vetrimaaran, ලියල තියෙන්නේ Vetrimaaran, සංගීතය G. V. Prakash Kumar, සිනමා රූපනය Velraj, සංස්කරණය Kishore Te., චිත්‍රාගාරය Meeka Entertainment Grass Root Film Company, බෙදා හැරල තියෙන්නේ Red Giant Movies, රට India, භාෂාව Tamil. ධාවනය වන මිනිත්තු ගනන 123 minutes, ප්‍රචාරය වූ දවස April 19, 2013, අයවැය වර්තාව 08 crore (US$1.3 million).

රංගන දායකත්වය

Siddharth as Prabhu
Ashrita Shetty as Rithika
Kay Kay Menon as Manoj Menon
Avinash as Avinash Patel
Aadukalam Naren
Surekha Vani as Prabhu's Sister
Deepak
Ajai
Kalai
Karthick Sabesh
Gaana Bala in a special appearance

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Udhayam NH4 (2013) - DVDRip 1CD = 694.76 MB

0 comments:

 
Blogger Templates