Ads Header

Pages

Thursday, August 15, 2013

Iron Man 3 (2013) යකඩ මිනිසා 3



කව්ද නොදන්නෙ Iron Man ගැන. මේ Iron Man කතාමාලාවේ තුන්වන කතාව. මෙවර Iron Man ඇදුමේ පොඩි පොඩි වෙනස්කම් තියෙනව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Shane Black, නිශ්පාදනය කරල තියෙන්නේ Kevin Feige, තිර රචනය Drew Pearce, Shane Black, සංගීතය Brian Tyler, සිනමා රූපනය John Toll, සංස්කරණය Jeffrey Ford, Peter S. Elliot, චිත්‍රාගාරය Marvel Studios, DMG Entertainment, බෙදා හැරල තියෙන්නේ Walt Disney Studios Motion Pictures, රට United States, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 130 minutes, ප්‍රචාරය වූ දවස April 14, 2013 (Paris premiere), May 3, 2013(United States), අයවැය වර්තාව US$200 million, බොක්ස් ඔෆිස් US$1,214,583,156.

රංගන දායකත්වය
Robert Downey, Jr. as Tony Stark / Iron Man
Gwyneth Paltrow as Virginia "Pepper" Potts
Don Cheadle as Col. James "Rhodey" Rhodes / Iron Patriot
Guy Pearce as Aldrich Killian
Rebecca Hall as Dr. Maya Hansen
Stephanie Szostak as Ellen Brandt
James Badge Dale as Eric Savin:
Jon Favreau as Happy Hogan
Ben Kingsley as Trevor Slattery
Ty Simpkins as Harley


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Homem de Ferro 3 (2013) - BDRip = 778.88 MB





0 comments:

 
Blogger Templates