Ads Header

Pages

Tuesday, August 6, 2013

Hammer of the Gods (2013) දේවි දේවතාවන්ට හිරිහැරයක්


සුබ දවසක් ඔන්න කට්ටියට මම දෙන්න යන්නෙ ත්‍රස්ත්‍රජනක ඉන්ග්‍රීසි චිත්‍රපටයක්. මේක රණ ශූරයන්ගේ සටන් ජවනිකා වලින් පිරිච්ච ලස්සන කතාවක් වටා ගෙතිච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Farren Blackburn, ලියල තියෙන්නේ Matthew Read, බෙදා හැරල තියෙන්නේ Magnet Releasing, රට United Kingdom, භාෂාව English. ධාවනය වන මිනිත්තු ගනන 103 minutes, ප්‍රචාරය වූ දවස 5 July 2013, බොක්ස් ඔෆිස් $641.

රංගන දායකත්වය

Charlie Bewley as Steinar
Clive Standen as Hagen
Michael Jibson as Grim
James Cosmo as King Bagsecg
Elliot Cowan as Hakan
Glynis Barber as Astrid
Ivan Kaye as Ivar

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Hammer of the Gods (2013) - DVDRip = 706.45 MB




0 comments:

 
Blogger Templates