Ads Header

Pages

Monday, August 5, 2013

Singam 2 (2013) සිංහයා 2



දමිල චිත්‍රපට බලන කවුරුත් දන්නවනේ Suriya (සුර්යා). ඔන්න කට්ටියට මම දෙන්න යන්නෙ දමිල චිත්‍රපටයක්. මේක සටන්කාමී ජවනිකා වලින් පිරිච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Hari, නිශ්පාදනය කරල තියෙන්නේ S. Lakshman Kumar, ලියල තියෙන්නේ Hari & Shivgopal Krishna, සංගීතය Devi Sri Prasad, සිනමා රූපනය Priyan, සංස්කරණය V. T. Vijayan, චිත්‍රාගාරය Prince Pictures, රට India, භාෂාව Tamil. ධාවනය වන මිනිත්තු ගනන 165 minutes, ප්‍රචාරය වූ දවස 5 July 2013, අයවැය වර්තාව 45 crore (US$7.2 million), බොක්ස් ඔෆිස් 230 crore (US$37 million).

රංගන දායකත්වය

Suriya as Durai Singam
Anushka Shetty as Kavya
Hansika Motwani as Sathya
Vivek as Erimalai
Santhanam as Susai
Danny Sapani as Danny
Radha Ravi as Duraisingam's father
Nassar as Mahalingam
Vijayakumar as The Home Minister
Rahman as Thangaraj
Mukesh Rishi as Bhai
Rajendran as Saghayam
Mansoor Ali Khan as Karim
Thalaivasal Vijay as Sathya's father
Manorama as Kavya's grandmother
Sumithra as Durai Singam's mother
Janaki Sabesh as Kavya's mother
Anjali in the song "Vaale Vaale"

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!





0 comments:

 
Blogger Templates