Ads Header

Pages

Sunday, August 11, 2013

The Great Gatsby (2013) පොහොසතා


මම තොරගත්තේ ඉන්ග්‍රීසි චිත්‍රපටයක්. ධනකුවේරයෙක් ගැන කියවෙන චිත්‍රපටයක් ලස්සන ආදර කතාවක් තියෙනව මේ චිත්‍රපටියෙ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Baz Luhrmann, නිශ්පාදනය කරල තියෙන්නේ Baz Luhrmann, Douglas Wick, Lucy Fisher, Catherine Martin Catherine Knapman, තිර රචනය Baz Luhrmann & Craig Pearce, සංගීතය Craig Armstrong, සිනමා රූපනය Simon Duggan, සංස්කරණය Matt Villa, Jason Ballantine, Jonathan Redmond, චිත්‍රාගාරය Village Roadshow Pictures, Bazmark Productions, A&E Television, Red Wagon Entertainment, බෙදා හැරල තියෙන්නේ Warner Bros. Pictures, Bazmark Productions, A&E Television, Red Wagon Entertainment, රට Australia, United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 143 minutes, ප්‍රචාරය වූ දවස May 10, 2013, අයවැය වර්තාව US$105, බොක්ස් ඔෆිස් $331,040,4198.

රංගන දායකත්වය

Leonardo DiCaprio as Jay Gatsby
Callan McAuliffe as Teenage Gatsby
Tobey Maguire as Nick Carraway
Carey Mulligan as Daisy Buchanan
Joel Edgerton as Tom Buchanan
Elizabeth Debicki as Jordan Baker
Isla Fisher as Myrtle Wilson
Jason Clarke as George Wilson
Amitabh Bachchan as Meyer Wolfsheim
Max Cullen as Owl Eyes
Jack Thompson as Dr. Walter Perkins
Brendan Maclean as Ewing Klipspringer
Adelaide Clemens as Catherine
Richard Carter as Herzog
Heather Mitchell as Daisy's mother
Gus Murray as Teddy Barton
Steve Bisley as Dan Cody
Vince Colosimo as Michaelis
Felix Williamson as Henri
Kate Mulvany as Mrs. Mckee
Eden Falk as Mr. Mckee
iOTA as Trimalchio

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

The Great Gatsby (2013) - BRrip = 502.58 MB



0 comments:

 
Blogger Templates