Ads Header

Pages

Friday, August 9, 2013

Maryan (2013) ධීවරයාගේ ආදරය


ඔන්න ආව Dhanush ගේ අලුත්ම චිත්‍රපටයක්. Dhanush කිව්වහම කවුරුත් දන්නවනේ. මේක ලස්සන ආදර කතාවක් තියෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Bharat Bala, නිශ්පාදනය කරල තියෙන්නේ Venu Ravichandran, ලියල තියෙන්නේ Bharat Bala, තිර රචනය Bharat Bala & Sriram Rajan, සංගීතය A. R. Rahman, සිනමා රූපනය Marc Koninckx, සංස්කරණය Vivek Harshan, චිත්‍රාගාරය Aascar Films, බෙදා හැරල තියෙන්නේ Venu Ravichandran, රට India, භාෂාව Tamil. ධාවනය වන මිනිත්තු ගනන 150 minutes, ප්‍රචාරය වූ දවස 19 July 2013, අයවැය වර්තාව 30 crore (US$4.8 million).

රංගන දායකත්වය

Dhanush as Maryan Vijayan Joseph
Parvathy as Panimalar
Appukutty as Sakkarai
Uma Riyaz Khan as Seeli
Salim Kumar as Thomayya
Vinayakan as Theekkurissi
Jagan as Sami
Ankur Vikal as Bappan
Immanuel Annachi as Kuttyandi
Hari Krishnan
Christopher Minnie
Dagbeh Tweh
Barry Mydou

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Maryan (2013) -  DVDRip - 1CDRip = 699.64 MB


0 comments:

 
Blogger Templates