Ads Header

Pages

Monday, August 12, 2013

Pain & Gain (2013) කායවර්ධනයාගේ සිහිනය


කොහොමද යලුවනේ බලමුද කවුරුත් දන්න රොක් (Dwayne Johnson) ගේ අලුත්ම චිත්‍රපටය. මේ චිත්‍රපටයෙන් ධනවත් පුද්ගලයකු පැහැරගෙන ගිහින් ඔහු සතුව තියෙන දේපල කොල්ල කන්න හදන තුන්දේනෙක් ගැන තියෙන ලස්සන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Michael Bay, නිශ්පාදනය කරල තියෙන්නේ Donald De Line, Michael Bay, Ian Bryce, තිර රචනය Christopher Markus, Stephen McFeely, සංගීතය Steve Jablonsky, සිනමා රූපනය Ben Seresin, සංස්කරණය Joel Negron & Thomas A. Muldoon, චිත්‍රාගාරය Platinum Dunes, De Line Pictures බෙදා හැරල තියෙන්නේ Paramount Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 129 minutes, ප්‍රචාරය වූ දවස April 26, 2013, අයවැය වර්තාව US$26 million, බොක්ස් ඔෆිස් US$70,775,133.

රංගන දායකත්වය


Mark Wahlberg as Daniel Lugo
Dwayne Johnson as Paul Doyle
Anthony Mackie as Adrian "Noel" Doorbal
Tony Shalhoub as Victor Kershaw (based on Marc Schiller)
Ed Harris as Det. Ed DuBois
Rob Corddry as John Mese
Rebel Wilson as Robin Peck (based on Cindy Eldridge)
Ken Jeong as Johnny Wu
Bar Paly as Sorina Luminita (based on Sabina Petrescu)
Michael Rispoli as Frank Griga
Keili Lefkowitz as Krisztina Furton
Tony Plana as Captain Lopez
Emily Rutherfurd as Carolyn
Yolanthe Sneijder-Cabau as Annalee Calvera
Larry Hankin as Pastor Randy
Ken Clement as Detective Costello
Vivi Pineda as Detective Haworth
Peter Stormare as Dr. Bjornson
Brian Stepanek as Brad McCallister
Kurt Angle as Prison inmate

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!


Pain and Gain (2013) - BRRip = 433.96 MB






0 comments:

 
Blogger Templates