Ads Header

Pages

Sunday, August 11, 2013

Olympus Has Fallen (2013) ධවල මන්දිරයට ප්‍රහාරයක්


අද මම ඔයලට දෙන්නයන්නෙ එඩිතරබව මිනිසෙකුගේ තිබුනහම මොනවා උනත් කරන්න පුලුවන් කියල දැනෙන ඉන්ග්‍රීසි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Antoine Fuqua, නිශ්පාදනය කරල තියෙන්නේ Gerard Butler, Alan Siegel, Mark Gill, ලියල තියෙන්නේ Creighton Rothenberger & Katrin Benedikt, සංගීතය Trevor Morris, සිනමා රූපනය Conrad W. Hall, සංස්කරණය John Refoua, චිත්‍රාගාරය Millennium Films, බෙදා හැරල තියෙන්නේ FilmDistrict, රට United States, භාෂාව English & Korean. ධාවනය වන මිනිත්තු ගනන 120 minutes, ප්‍රචාරය වූ දවස March 20, 2013 (France), March 22, 2013(United States), අයවැය වර්තාව US$70 million), බොක්ස් ඔෆිස් (US$161,025,640).

රංගන දායකත්වය

Gerard Butler as Mike Banning
Aaron Eckhart as President Benjamin Ashe
Morgan Freeman as Speaker Allan Trumbull
Angela Bassett as Lynne Jacobs
Rick Yune as Kang Yeonsak
Dylan McDermott as Dave Forbes
Finley Jacobsen as Connor Asher
Melissa Leo as Secretary
Radha Mitchell as Leah Banning
Robert Forster as US Army General Edward Clegg
Cole Hauser as Agent Roma,
Ashley Judd as Margaret Asher
Phil Austin as Vice President Charlie Rodriguez
James Ingersoll as Admiral Nathan Hoenig
Freddy Bosche as Agent Diaz
Lance Broadway as Agent O'Neil
Tory Kittles as Agent Jones,
Sean O'Bryan as Ray Monroe
Keong Sim as South Korean Prime Minister Lee Tae-Woo
Kevin Moon as Cho, Kang's henchman
Malana Lea as Lim, Kang's henchwoman who serves
Sam Medina as Yu, Kang's henchman

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Olympus Has Fallen (2013) - BRRip = 355.11 MB




0 comments:

 
Blogger Templates