Ads Header

Pages

Sunday, August 18, 2013

Mumbai Police (2013) නිර්බිතකම


බලමුද මලයලම් Malayalam චිත්‍රපටයක්. මෙකත් ඉතින් ඉන්දීයවේ නිශ්පාදනය කරපු ලස්සන තෙලිඟු චිත්‍රපටයක්. මුම්බායේ පොලිසියේ ඉන්න පොලිස් නිලධාරින් තුන්දෙනෙක් වටා ගෙතිච්ච සටන්කාමීන් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Rosshan Andrrews, නිශ්පාදනය කරල තියෙන්නේ Nisad Haneefa, ලියල තියෙන්නේ Bobby-Sanjay, සංගීතය Gopi Sunder, සිනමා රූපනය R. Diwakar, සංස්කරණය Mahesh Narayanan, චිත්‍රාගාරය Nisad Haneefa Productions, බෙදා හැරල තියෙන්නේ Central Pictures, රට India, භාෂාව Malayalam. ධාවනය වන මිනිත්තු ගනන 145 minutes, ප්‍රචාරය වූ දවස 3 May 2013.

රංගන දායකත්වය

Prithviraj Sukumaran as ACP Antony Moses
Jayasurya as ACP Aaryan John Jacob
Rahman as CP Farhan Ashraf
Hima Davis as Rebecca
Aparna Nair as Rakhee Menon
Deepa Rahul as Annie Farhan
Kunjan as Sudhakaran
Rohith as Vishnu
Mukundan as Captain Srinivas
Harish as Roy
Amal
Chaali Paala
Riyaz Khan (cameo) as Shooter
Shweta Menon (cameo) as Doctor
Mariya Roy (cameo)

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!


Mumbai Police (2013) - DVDRip 1CD = 703.96 MB




0 comments:

 
Blogger Templates