Ads Header

Pages

Tuesday, August 6, 2013

Epic (2013) විර කාව්‍ය


හාහා පුරා කියල බලමු එහෙනම් කටුන් චිත්‍රපටයක්. වර්තමාන ලෝකයේ දැවෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන වනාන්තර විනශය මෙම චිත්‍රපටයෙන් පෙන්වා දෙයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Chris Wedge, නිශ්පාදනය කරල තියෙන්නේ Lori Forte & Jerry Davis, තිර රචනය William Joyce, James V. Hart, Daniel Shere, Tom J. Astle, Matt Ember, කතාව William Joyce, James V. Hart, Chris Wedge, සංගීතය Danny Elfman, සිනමා රූපනය Renato Falcão, සංස්කරණය Andy Keir Tim Nordquist, චිත්‍රාගාරය Blue Sky Studios & 20th Century Fox Animation, බෙදා හැරල තියෙන්නේ 20th Century Fox, ප්‍රචාරය වූ දවස May 24, 2013, ධාවනය වන මිනිත්තු ගනන 102 minutes, රට United States, භාෂාව English, අයවැය වර්තාව (US$93 million), බොක්ස් ඔෆිස් (US$252,379,341 million)

හඞ දායකත්වය

Colin Farrell
Josh Hutcherson
Amanda Seyfried
Christoph Waltz
Aziz Ansari
Chris O'Dowd
Pitbull
Jason Sudeikis
Steven Tyler
Beyoncé Knowles

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Epic 2013 - WEBRip = 697.80 MB (Direct Download)








0 comments:

 
Blogger Templates