Ads Header

Pages

Thursday, August 15, 2013

Thalaivaa (2013) පුර්වගාමියා



ඔන්න මම ගෙනව තවත් දමිල චිත්‍රපටයක්. විජය (Vijay) කිව්වහම කවුරුත් දන්නවානේ. සටන්කාමී චිත්‍රපටයක් බලමු එහෙනම් මෙකත්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ A. L. Vijay, නිශ්පාදනය කරල තියෙන්නේ S. Chandraprakash Jain, ලියල තියෙන්නේ A. L. Vijay, සංගීතය G. V. Prakash Kumar, සිනමා රූපනය Nirav Shah, සංස්කරණය Anthony චිත්‍රාගාරය Sri Mishri Productions, බෙදා හැරල තියෙන්නේ Vendhar Movies, රට India, භාෂාව Tamil, ධාවනය වන මිනිත්තු ගනන 182 minutes, ප්‍රචාරය වූ දවස 8 August 2013 (France,Singapore and Canada), 9 August 2013 (Worldwide), 20 August 2013 (Tamil Nadu and Pondicherry), අයවැය වර්තාව 60 crore (US$9.5 million), බොක්ස් ඔෆිස් 207.59 crore (US$33 million) as of 26 days of its release.


රංගන දායකත්වය

Vijay as Viswa Ramadurai (Viswa Bhai)
Amala Paul as A.C.P Meera Narayanan
Sathyaraj as Ramadurai (Anna)
Abhimanyu Singh as Bhima Bhai
Rajiv Pillai as Raju
Santhanam as Logu
Ragini Nandwani as Gowri
Nassar as Ratnam
Udhaya as Video Kumar
Ponvannan as Ranga (Chitappa)
Y. Gee. Mahendra as Lawyer Radhakrishnan
Suresh
Manobala
Subbu Panchu as Ravi Kiran
Rekha as Ganga Ramadurai
Ravi Prakash as Kesav
Sam Anderson (cameo appearance)
G. V. Prakash Kumar (special appearance)

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

Thalaivaa (2013) - DVDRip 1CDRip = 696.14 MB




0 comments:

 
Blogger Templates