Ads Header

Pages

Tuesday, August 6, 2013

Drug War (2013) මත්ද්‍රව්‍ය ජාවාරම


ඔන්න යාලුවනේ මම ගෙනාව China චිත්‍රපටයක්. මතද්‍රව්‍ය ජාවරම් පිළිබඳව කතාවක් ගෙතිච්ච චිත්‍රපටයක්. සටන්කාමී ජවනිකා වලින් පිරිච්ච අපුරු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Johnnie To, නිශ්පාදනය කරල තියෙන්නේ Johnnie To & Wai Ka-Fai, ලියල තියෙන්නේ Wai Ka-Fai, Yau Nai-hoi, Ryker Chan, Yu Xi, සංගීතය Xavier Jamaux, සිනමා රූපනය Cheng Siu-keung, සංස්කරණය Allen Leung, චිත්‍රාගාරය Beijing Hairun Pictures, Milkyway Film Production, බෙදා හැරල තියෙන්නේ Media Asia Distributions(Hong Kong), Variance Films (North America), රට China Hong Kong, භාෂාව Mandarin, ධාවනය වන මිනිත්තු ගනන 105 minutes, ප්‍රචාරය වූ දවස November 15, 2012 (Rome Film Festival), April 2, 2013(Mainland China), April 18, 2013(Hong Kong) July 26, 2013(North America).

රංගන දායකත්වය

Louis Koo as Choi Tin-ming/Timmy Choi
Sun Honglei as Captain Zhang Lei
Huang Yi as Yang Xiaobei
Wallace Chung as Guo Weijun
Gao Yunxiang as Xu Guoxiang
Li Guangjie as Chen Shixiong
Guo Tao as Senior Dumb
Li Jing as Junior Dumb
Lo Hoi-pang as Birdie
Eddie Cheung as Su
Gordon Lam as East Lee
Michelle Ye as Sal
Lam Suet as Fatso

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!







0 comments:

 
Blogger Templates