Ads Header

Pages

Tuesday, August 6, 2013

Theeya Velai Seiyyanum Kumaru (2013) සොෆ්ට්වෙයා ඉන්ජිනිය


ඔන්න මම තවත් ලස්සන දමිල චිත්‍රපටයක් අරගෙන ආව. කවුරුත් දන්නවනේ Siddharth (සිද්දාත්) කියන්නෙ කව්ද කියල. මේ දමිල චිත්‍රපටියේ Siddharth (සිද්දාත්) රඟපන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනේරුවෙක් විදිහටයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Sundar C, නිශ්පාදනය කරල තියෙන්නේ Ronnie Screwvala, Siddharth Roy Kapur, Sundar C, ලියල තියෙන්නේ Nalan Kumarasamy Venkat Raghavan (Dialogues), තිර රචනය Sundar C, Nalan Kumarasamy, Karunakaran, Srinivas Kavinayam, Prabhu Das, කතාව Sundar C, සංගීතය C. Sathya, සිනමා රූපනය Gopi Amarnath, සංස්කරණය Praveen K. L. & N. B. Srikanth, චිත්‍රාගාරය UTV Motion Pictures Avni Cinemax, රට India, භාෂාව Tamil. ධාවනය වන මිනිත්තු ගනන 130 minutes, ප්‍රචාරය වූ දවස June 14, 2013.

රංගන දායකත්වය

Siddharth as Kumar
Santhanam as Nokia/Sathish
Hansika Motwani as Sanjana
Ganesh Venkatraman as George
RJ Balaji as Karna
Bosskey as Kumar's brother-in-law
Manobala as Pencil Maama/Cone Ice
Chitra Lakshmanan as Kunchithapadam
Devadarshini as Kumar's sister
Vidyullekha Raman as Vidhya
Vichu Vishwanath

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම් ජය ශ්‍රි !!!

Theeya Velai Seiyyanum Kumaru (2013) - DVDRip - 1CDRip = 711.76 MB


2 comments:

Top Duty Service said...

machan..pls torrent id ekath post karanawada anith ewala...apita kickass block...godak torrent site block...so id eka demma nm apita proxy use karanna puluwan...

Unknown said...

oyata mage Direct Download link hari yanne nadda

 
Blogger Templates