Ads Header

Pages

Wednesday, January 22, 2014

R..Rajkumar (2013) ආදරය, මරාගැනීම



සුබ දවසක්. මම ගෙනවා තවත් හින්දි සුපිරි චිත්‍රපටයක්. ක්‍රියදාම සහ විකට ගනයට අයත් වෙන චිත්‍රපටයක්. යුක්තිය වෙනුවෙන් සටන් කරන රජ කුමරයෙක් ආදරයක් නිසා ජිවිතය වෙනස් කරගන්න චිත්‍රපටයක්. IMDB 5.2 ක අගයක තියෙනව. රංගනයෙන් ශාහිඩ් කපූර්, සෝනක්ෂි සින්හා ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Prabhu Deva
නිශ්පාදනය - Viki Rajani, Sunil Lulla
ලේඛනය - Shiraz Ahmed (dialogues)
තිර රචනය - Prabhu Dheva, Sunil Agarwal, Ravi S Sundaram
කතාව - Prabhu Deva
සංගීතය - Pritam, Sandeep Chowta (background score)
සිනමා රූපනය - Mohana Krishna
සංස්කරණය - Ballu Saluja
චිත්‍රාගාරය - Next Gen Films
බෙදාහැරිම - Eros International
ප්‍රචාරය වූ දවස - December 6, 2013
ධාවනය වන කාලය - 139 minutes
රට - India
භාෂාව - Hindi
අයවැය වර්තාව - 30 crore(US$4.8 million)
බොක්ස් ඔෆිස් - 85 crore (US$14 million)

රංගන දායකත්වය

Shahid Kapoor as Romeo Rajkumar azmitaz
Sonakshi Sinha as Chanda
Sonu Sood as Shivraj Gurjar
Ashish Vidyarthi as Manik Parmar
Achyut Potdar as Pandit
Mukul Dev
Asrani
Srihari as Ajit Taaka

0 comments:

 
Blogger Templates