Ads Header

Pages

Thursday, January 30, 2014

Police Story (2013) ප්‍රාණ ඇපකරු


සුබ දවසක්. මම ගෙනවා 2013 දෙසැම්බර් මාසයේදී චීනයේත්, 2014 ජනවාරියේ හොන් කොන් වලත් තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. අපරාධ සහ ක්‍රියදාම ගනයට අයත් වෙන චිත්‍රපටයක්. පොලිස් නිලධාරින් සහ අපරාධකරුවන් අතර ඇතිවන සටන්කාමී චිත්‍රපටයක්.  IMDB 6.5 ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙනජැකි චෑන් ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Ding Sheng
ලේඛනය - Ding Sheng
චිත්‍රාගාරය -Jackie & JJ Productions, China Vision Media Group, Wanda Film and Television Media, Starlet HK International Media
බෙදාහැරිම - Jackie & JJ International (Worldwide), Emperor Motion Pictures(Hong Kong)
ප්‍රචාරය වූ දවස - 24 December 2013
(China), 16 January 2014(Hong Kong)
ධාවනය වන කාලය - 108 minutes
රට - China, Hong Kong
භාෂාව - Mandarin
අයවැය වර්තාව - $175 million
බොක්ස් ඔෆිස් - $86,340,000

රංගන දායකත්වය

Jackie Chan as Detective Zhong Wen
Liu Ye as Wu Jiang
Jing Tian as Miao Miao
Yu Rongguang
Zhang Lanxin
Wang Zhifei as Officer Fang
Zhang Xiaoning as Wu's father
Guli Nazha as Xiao Wei

0 comments:

 
Blogger Templates