Ads Header

Pages

Wednesday, January 29, 2014

I, Frankenstein (2014) ෆ්‍රැන්කින්ස්ටයින්


සුබ දවසක්. මම ගෙනවා 2014  ජනවාරි මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. මනක්කල්පිත සහ ක්‍රියදාම ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයටයෙන් කියවෙන්නේ බලයන් දෙකක් අතර ආරම්භවන යුද්ධයක්. IMDB 5.5 ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Aaron Eckhart ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Stuart Beattie
නිශ්පාදනය - Tom Rosenberg, Gary Lucchesi, Richard Wright, Andrew Mason, Sidney Kimmel
තිර රචනය - Stuart Beattie
කතාව - Kevin Grevioux, Stuart Beattie
සංගීතය - Johnny Klimek, Reinhold Heil
සිනමා රූපනය - Ross Emery
සංස්කරණය - Marcus D'Arcy
චිත්‍රාගාරය - Lakeshore Entertainment, Hopscotch Features, Sidney Kimmel Entertainment
බෙදාහැරිම - Lionsgate
ප්‍රචාරය වූ දවස - January 24, 2014(United States), February 27, 2014(Australia)
ධාවනය වන කාලය - 92 minutes
රට - United States, Australia
භාෂාව - English
අයවැය වර්තාව - $65 million
බොක්ස් ඔෆිස් - $8,610,441

රංගන දායකත්වය

Aaron Eckhart as Adam Frankenstein/Frankenstein's monster
Bill Nighy as Charles Wessex/Prince Naberius
Yvonne Strahovski as Terra
Miranda Otto as Leonore
Socratis Otto as Zuriel
Jai Courtney as Gideon
Kevin Grevioux as Dekar
Steve Mouzakis as Helek
Aden Young as Dr. Victor Frankenstein
Deniz Akdeniz as Barachel
Virginie Le Brun as Elizabeth Lavenza-Frankenstein
Goran D. Kleut as Rekem

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

හොඳ DVD පිටපත් නිකුත් වෙලානම් නැහැ


I, Frankenstein (2014)  R6 HDCamRip = 1.53 GB (Torrent Download)


4 comments:

Unknown said...

නියමයි....ජය

Unknown said...

බොහොමයක් ස්තුතිවන්ත වෙනවා

Unknown said...

thaz ela

Unknown said...

බොහොමයක් ස්තුතිවන්ත වෙනවා

 
Blogger Templates