Ads Header

Pages

Monday, January 27, 2014

47 Ronin (2013) සමුරායි වරු


සුබ දවසක්. මම ගෙනවා 2013 දෙසැම්බර් මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. මනක්කල්පිත සහ ක්‍රියදාම ගනයට අයත් වෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයටයෙන් කියවෙන්නේ සමුරායි වරු 47 දෙනෙකු ගැන කියවෙන අති භයානක ලොකයක් තිබෙන චිත්‍රපටයක්. IMDB 6.6 ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි නලුවෙක් වෙන Keanu Reeves ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Carl Rinsch
නිශ්පාදනය - Pamela Abdy, Eric McLeod
තිර රචනය - Chris Morgan, Hossein Amini
කතාව - Chris Morgan, Walter Hamada
සංගීතය - Ilan Eshkeri
සිනමා රූපනය - John Mathieson
සංස්කරණය - Craig Wood
චිත්‍රාගාරය - Relativity Media
බෙදාහැරිම - Universal Pictures
ප්‍රචාරය වූ දවස - December 6, 2013
(Japan), December 25, 2013(United States), December 26, 2013(United Kingdom, Hungary)
ධාවනය වන කාලය - 118 minutes
රට - United States, United Kingdom, Hungary
භාෂාව - English, Japanese
අයවැය වර්තාව - $175 million
බොක්ස් ඔෆිස් - Domestic: $37,150,875 Worldwide: $116,097,000

රංගන දායකත්වය

Keanu Reeves as Kai
Hiroyuki Sanada as Oishi, the leader of the Rōnin
Kou Shibasaki as Mika,
Tadanobu Asano as Lord Kira
Min Tanaka as Lord Asano
Jin Akanishi as Chikara,
Masayoshi Haneda as Yasuno
Hiroshi Sogabe as Hazama
Neil Fingleton as Lovecraftian Samurai
Takato Yonemoto as Basho
Hiroshi Yamada as Hara
Shu Nakajima as Horibe
Cary-Hiroyuki Tagawa as Shogun Tsunayoshi
Rinko Kikuchi as Mizuki
Yorick van Wageningen as Kapitan
Rick Genest as Savage


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

හොඳ DVD පිටපත් නිකුත් වෙලානම් නැහැ

0 comments:

 
Blogger Templates