Ads Header

Pages

Sunday, January 26, 2014

1: Nenokkadine (2014) ලුහුබැඳිම



සුබ දවසක්. මම ගෙනවා 2014 ජනවාරි මාසයේදී තිරගත වෙච්ච තෙලිඟු ත්‍රාසය කතා ගනයට අයත් වෙන චිත්‍රපටයක්. තෙලිඟු චිත්‍රපටවල වර්තමාන කාලයේදී ජනප්‍රියත්වය පත්වන්නට ම‍හේෂ්‍ ‍බා‍බු නම් නලුවාට හැකියාවක් ලැබිණි. මෙහි ප්‍රදාන නිලියගේ චරිතය Kriti Sanon විසින් සිදුකරන අතර ඇය රංගනයට දායකත්වය දක්වන ප්‍රථම චිත්‍රපටය මෙය වේ. මේ චිත්‍රපටය පිලිබඳ වඩිදුර තොරොතුරක් සොයා ගැනීමට හැකියාවක් නොමැතිඋනත් සුපිරි ගනයේ චිත්‍රපටයක් කියන්න පුලුවන. IMDB 9.2 ක අගයක තියෙනව. රංගනයෙන් Mahesh Babu, Kriti Sanon ප්‍රදාන චරිත නිරූපණය කරනවා.

අධ්‍යක්ෂණ - Sukumar
නිශ්පාදනය - Ram Achanta, Gopichand Achanta, Anil Sunkara
තිර රචනය - Dilip Shukla
ලේඛනය - Sukumar
සංගීතය - Devi Sri Prasad
සිනමා රූපනය - R. Rathnavelu
සංස්කරණය - Karthika Srinivas
චිත්‍රාගාරය - 14 Reels Entertainment
බෙදාහැරිම - 14 Reels Entertainment, RNR films
ප්‍රචාරය වූ දවස - 10 January 2014
ධාවනය වන කාලය - 150 minutes
රට - India
භාෂාව - Telugu
අයවැය වර්තාව - 700 million(US$11 million)
බොක්ස් ඔෆිස් -


රංගන දායකත්වය

Mahesh Babu as Gautham (Rockstar)
Kriti Sanon as Sameera (Journalist)
Anu Haasan as Gautham's Mother
Anand Babu as Chandrashekhar
Gautam Krishna as Young Gautham
Nassar as Taxi driver (Scientist)
Kelly Dorji as Industrialist
Pradeep Rawat as Taxi driver
Sayaji Shinde as Inspector
Posani Krishna Murali as Gulab Singh (Taxi driver)
Vikram Singh
Srinivasa Reddy as Head constable

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

1: Nenokkadine (2014) - DTHRip = 716.35 MB (Direct Download)

0 comments:

 
Blogger Templates