Ads Header

Pages

Thursday, January 23, 2014

Ride Along (2014) පැය 24ක මුර සන්චාරය


සුබ දවසක්. මම ගෙනවා 2014 ජනවාරි මාසයේදී තිරගත වෙච්ච සුපිරි චිත්‍රපටයක්. ක්‍රියදාම සහ විකට ගනයට අයත් වෙන චිත්‍රපටයක්. ආරක්ෂක සේවයෙහි වැඩ කරන පුද්ගලයකු තම මස්සනා සමග පැය 24 ඇට්ලන්ටික් නගරයේ මුර සංචාරයේ යෙදෙන කතාවක් තියෙන චිත්‍රපටයක්. IMDB 6.7 ක අගයක තියෙනව. රංගනයෙන් සුපිරි විකට නලුවෙක් වෙන Kevin Hart ප්‍රදාන චරිත නිරූපණය කරනවා.


අධ්‍යක්ෂණ - Tim Story
නිශ්පාදනය - Ice Cube, Matt Alvarez, Will Packer, Larry Brezner
තිර රචනය - Greg Coolidge, Jason Mantzoukas, Phil Hay, Matt Manfredi
කතාව - Greg Coolidge
සංගීතය - Christopher Lennertz
සිනමා රූපනය - Larry Blanford
සංස්කරණය - Craig Alpert
චිත්‍රාගාරය - Cube Vision Productions, Rainforest Films, Relativity Media

බෙදාහැරිම - Universal Pictures
ප්‍රචාරය වූ දවස - January 17, 2014
ධාවනය වන කාලය - 100 minutes
රට - United States
භාෂාව - English
අයවැය වර්තාව - $25 million
බොක්ස් ඔෆිස් - $48,100,000 million

රංගන දායකත්වය

Ice Cube as James Payton
Kevin Hart as Ben Barber
Laurence Fishburne as Omar
Tika Sumpter as Angela Payton
John Leguizamo as Santiago
Bryan Callen as Miggs
Bruce McGill as Lt. Brooks
Gary Owen as Crazy Cody
Jay Pharoah as Runflat
David Banner as Pawnshop Jay
Dragoș Bucur as Marko
Gary Weeks as Dr. Cowan
Jacob Latimore as Ramone

0 comments:

 
Blogger Templates